තාම බැරි වුණානෙ..
අපිට රූපය ශබ්දය ප්‍රතිනිර්මාණය කරන්ඩ පුලුවන්. සම්ප්‍රේශණය කරන්ඩ පුලුවන්..
ඒත් ගඳ සුවඳට එහෙම කරන්ඩ බැරි වුණානෙ..
උදාහරණයකට ඩිස්ප්ලේ එකකට පුලුවන් වර්ණ තුනකින් ඕනම වර්ණයක් නිර්මාණය කරන්ඩ.
ගඳ සුවඳ ප්‍රතිනිර්මාණය කරන්ඩ බැරිද?
ගැජට් එකට ඩේට කේබල් එක ගැහුවම අදාල සුවඳ එන්ඩ

hama patama baha
wijeya pariganaka eke kalin mokdda article ekak thibba mokadda gadget ekak gana.