තාම ස්කුටි හොයන කොල්ලොන්ට

Crazy.B

Member
Oct 23, 2016
19
2
0
තාම ස්කුටි හොයන කොල්ලොන්ට

බලන්න පොඩි නංගියෙක් හොනට් එකක් පදිනවා
කොල්ලෝ තාම Scooty හොයනවා

 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම ස්කූටි පදින උන්ට හොඳ කියනවා නෙමෙයි...:no:

    එත් මේ චූටි නංගී හොර්නට් එක අරන් පාරේ යන්නේ නැහැනේ ට්‍රැෆික් එකේ...වත්ත වටේ පදින්න ඕනේ ස්කූටර් පදින එකෙක්ටත් පුළුවන් ඉතින්...:yes:

    පාරේ යන එක තමා සෙල්ලම ට්‍රැෆික් එකේ ක්ලට්ච් ඒකත් අල්ලාගෙන...අපෙත් ගෙවල් ළඟ නංගියෙක් හිටිය පල්සර් 200 එකක් පාරේ එහෙ මෙහෙ පදින..එත් මහා පාරේ අරන් යන්න බැහැ එයාට...ස්කූටර් එකක් තමා තියෙන්නේ...:rolleyes:

    මම නම් පදින්නේ පල්සර් කට්ටක් :D
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    hqdefault.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්කුටියේ ගානටම ඕකක් ගන්න පුළුවන් නං කොල්ලෝ කවුරුත් ස්කුටි පදින එකක් නෑ :P
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සල්ලි තියනව නම් ducati උනත් පදින්ඩ බැරි නෑ මහත්තයෝ............:rolleyes:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Aniwa :lol: scooti patta ganan normal bike walata wada...

    Godak un oka ganne kakul deka thiyan yanna puluwan nisai, kakul ussala naginna one nathi nisai :lol:

    :rolleyes:

    hadissiyakata gas ekak unath genna ahaki leesiyenma, wayasaka ayata yanna pahasuwa..soo on
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Aniwa :lol: scooti patta ganan normal bike walata wada...

    Godak un oka ganne kakul deka thiyan yanna puluwan nisai, kakul ussala naginna one nathi nisai :lol:

    Ow godak un ganne gear noda clutch allanne nathuwa lesiyen yanna puluwan nisa :lol: boru mila talk denawa lajjawa nisa :P

    දැන් කාලේ කොල්ලොත් කෙල්ලෝ වගේ වෙලා එහෙමද :P

    dan hama thanama ehema prawanathawayak thiyenawa bn.