තාම හරි ගියෙ නෑ

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ට්‍රයි නොකර දෙවියෝ නිකන් ගෙනත් දෙන්නේ නෑ බ්‍රෝ

    ට්‍රයි නම් කරා ටිකක්..
    මේ දවස් වල නම් හිතට අල්ලන කෙනෙක් හම්බුනෙ නෑ..
    ඔය කියන කාලෙ වෙද්දි සමහර විට හම්බෙයි...
    දැන් නම් ඉස්සර තරම් බයක් ලැජ්ජාවක් නෑ.... ;)