තාම 31 යි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    අඩෝ කොන්ඩේ එකක් දෙකක් ඉදිලා තිබ්බා එකට හිත එච්චර වැටුණේ නෑ.

    අද උදේ බලද්දී බිජ්ජේ මයිලක් ඉඳිලා.

    ජීවිතේ අනියතයි. මරණය නියතයි.

    ඊළග පෝයේ ඉඳන් සිල් ගන්න ඉන්නේ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,615
    113
    උඹත් හරියට පඛාදේව රජතුමා වගේ පැසුනු නරකෙසක් දැකල්ල ජීවිතේ කලකිරිල
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Bijja හැලිච්ච කෙනෙකුත් කමෙන්ට් කරලා.:baffled:

    නියුට්‍රිශන් අවුලක් නිසා ඕක වෙන්නෙ.
    Try nda+ Supplement
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,180
    10,756
    113
    අඩෝ කොන්ඩේ එකක් දෙකක් ඉදිලා තිබ්බා එකට හිත එච්චර වැටුණේ නෑ.

    අද උදේ බලද්දී බිජ්ජේ මයිලක් ඉඳිලා.

    ජීවිතේ අනියතයි. මරණය නියතයි.

    ඊළග පෝයේ ඉඳන් සිල් ගන්න ඉන්නේ
    photo ekak nathiwa piliganna amaruyi
     
    • Haha
    Reactions: SK29