තාම Aliexpress බඩු අවේ නැති අය එන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    තාම Aliexpress බඩු අවේ නැති අය එන්න

    ගොඩක් thread දැක්කා බඩු ඇවිල්ල නෑ කියලා දාපු :oo: මගෙත් Aliexpress බඩු වගයක් එන්න තියනවා :baffled:
    උඹලටත් පරක්කු ද ? වෙනදා Aliexpress එකෙන් එන්න කොචර කල් යනවද මචන් ? :dull:
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    mama badu 4 k order karala 3 aawa 3 weeks walin.

    4 weni eka maasa 2 k giyath naa. mama case 1 adda, seller refund kalaa.

    passe badu aawa.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ තැපැල් වල පරක්කුව. කොලබ හිරකරන් තියන් ඉන්නවා බෙදන්නේ නැතුව.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේ දවස්වල පොඩි පරක්කුවක් තියෙනවා.චිනේ නිවාඩු දවස් සෙට් එකක්ලු මේ
    අනිවා බඩු එයි .ට්‍රැකින් වල පෙන්නන ඒවානම් විස්වාස කරන්න එපා