තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

ElaBaduwa

Member
Mar 23, 2016
19
6
0
තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද? :sorry::sorry::sorry:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඔරල් සෙක්ස් විතරයි බන් කලෙ.. ඒත් මෙහෙම වෙනවද?

    ගෑවුනත් හැදෙන එකේ ඔහොම කරාම හැදෙන්නේ නැතුව තියෙයිද?මොකක්ද ලෙඩේ?ගොනොරියාද?
     

    ElaBaduwa

    Member
    Mar 23, 2016
    19
    6
    0
    මාර සීන් එක කියන්නේ මාත් එක්ක ගිය යාලුවට නැ බන්. මට විතරයි.. එහෙම වෙන්න පුලුවන්ද?
     

    ElaBaduwa

    Member
    Mar 23, 2016
    19
    6
    0
    අයේ නම් තායිලන්ඩ් වලින් බඩු ගහන්නේ නැ.. අපරාදේ සල්ලියි කාලෙයි..
     
    • Haha
    Reactions: speedmalli

    ElaBaduwa

    Member
    Mar 23, 2016
    19
    6
    0
    උඹ ඇත්ත කියනවද බොරු කියනවද මම දන්නේ නැ. මොකක්ද කරපු ටෙස්ට් එක. රිපෝට් එකේ ෆොටෝ එකක් දාපන්. එට පස්සේ කරන්ට ඕනේ දේ කියන්නම්
    උබට පීඇම් එකක් දාන්නම්.. එකේ ඔක්කොම විස්තර තියනවා. ප්ලීස් පබ්ලික් දාන්න එපා..