තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

ElaBaduwa

Member
Mar 23, 2016
19
6
0
හරි දැන් උඹට තියෙන රෝග ලක්ෂණ මොනවද???? HepB SAg check kare ayi???
මචන්, මුලින්ම කේස් එකක් තිබ්බේ නැ.. ටිකක් යටිබඩ රිදෙන්න ගත්තා, සතියකට විතර පස්සේ මුත්‍රා තද ලේ පාටට එක සැරයක් ගියා. මම බය උන සැරේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. පොර දුන්නු බේත් වලින් අඩු උනා. ඒත් ආයේ දවස් තුනකට විතර පස්සේ අර විදියටම උනා. පොර තමා සිද්දිය ඇහුවේ. මම ඇත්ත කිව්වා. ටෙස්ට් එක ලියලා දුන්නේ ඩොක්ටර්.. ඔක්කොම STD වලට චෙක් කලා..
 
ElaBaduwa

Member
Mar 23, 2016
19
6
0
machan uba hepatits B vaccine eka gahala tiyanawada?

uba eka gahala tiyanawanam oya test eka positive enna puluwan. uba eka gahala natnam uabata HEpatitis B hadila.
ආන්ඩුවේ ඔස්පිරිතාල විශේශයෙන් මේ ලෙඩට තියනවද මචන්. ඩිස්ක්‍රීට් විදියට බේත් ගන්න පුලුවන්.. ගෙවල් ගාව එකට යන්න බැ බන්. මිනිස්සු දන්නවනේ..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, මුලින්ම කේස් එකක් තිබ්බේ නැ.. ටිකක් යටිබඩ රිදෙන්න ගත්තා, සතියකට විතර පස්සේ මුත්‍රා තද ලේ පාටට එක සැරයක් ගියා. මම බය උන සැරේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. පොර දුන්නු බේත් වලින් අඩු උනා. ඒත් ආයේ දවස් තුනකට විතර පස්සේ අර විදියටම උනා. පොර තමා සිද්දිය ඇහුවේ. මම ඇත්ත කිව්වා. ටෙස්ට් එක ලියලා දුන්නේ ඩොක්ටර්.. ඔක්කොම STD වලට චෙක් කලා..
    :(:(:( විහිලුවට ගත්තට සොරි තාමත් යුරින් ඒ පාටද?
     
    • Like
    Reactions: netsurfer

    ElaBaduwa

    Member
    Mar 23, 2016
    19
    6
    0
    honda doctor kenek meet wenna goda wedakm karanna yanna nam epa,
    ත්‍රේඩ් එක දානකොට මෙච්චර් සීන් එකක් හිතුවේ නැ.. මගේ රිපොට් ගෙවල්ගාව ඩොක්ටර්ට පෙන්නුවට මිනිහා මෙච්චර දේ කිව්වේ නැ..
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    machan uba hepatits B vaccine eka gahala tiyanawada?

    uba eka gahala tiyanawanam oya test eka positive enna puluwan. uba eka gahala natnam uabata HEpatitis B hadila.

    වැක්සින් එකට HepB S Ag පොසිටිවේ වෙන්ඩ තියෙන හැකියාව හුඟක් අඩුයි. එන්නේ හුඟක් අඩු Titre එකක්.
     
    • Like
    Reactions: MihiCherub

    ElaBaduwa

    Member
    Mar 23, 2016
    19
    6
    0
    :(:(:( විහිලුවට ගත්තට සොරි තාමත් යුරින් ඒ පාටද?
    ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..
     
    • Like
    Reactions: Mr Krrish

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..
    ඔක හරියට කියන්ඩ බැ බන්, ඩොක්ටර් ඩෙන්ඩ ඇත්තෙ යුරීන් ඉන්පෙක්ශන් එකකට දෙන බේත් එකෙන් අඩු වෙන්ඩ බැනෙ, රිපොට් එක කොහෙන්ද ගත්තෙ,