තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

nomad707

Member
Feb 16, 2013
14
0
1
Machan you should see a doctor immediately..
Captureh.JPG
 
Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැදගත් නූලක්, බඩු ගහලා චෙක් කරන්න ගියාම හෙපටයිටිස් වලට චෙක් කරනවා.
    මන් ඒ ලෙවල් කාලෙ දාපු සීන් වගයක් තියන නිසා බදින්න කලින් චෙක් කලා, ජෙනරල් හොස්පිටල් එකට එහා පැත්තෙ තියෙන්නෙ පොට් එක.
    හරිම හොදට හිත හැදෙන්න කතා කරනවා, ඒ ඩොකා කීවා ඒඩ්ස් සහ හෙපටයිටිස් 2ක තමා බයානකම, මුලින් ඒ දෙක බලමු කියල චෙක් කලා. මට නන් අවුලක් නෑ. මේ ත්‍රෙඩ් එක ඇත්ත උනත් බොරු උනත්, සෙල්ලම්දාපු අය ඉන්නවා නන්. වෙන අහින්සකයෙක් බදින්න කලින් චෙක් කරන්න සමජ යුතු කමක් විදියට.
     
    • Like
    Reactions: War Fighter

    BAASU

    Junior member
  • Aug 19, 2020
    32
    70
    18
    වැදගත් නූලක්, බඩු ගහලා චෙක් කරන්න ගියාම හෙපටයිටිස් වලට චෙක් කරනවා.
    මන් ඒ ලෙවල් කාලෙ දාපු සීන් වගයක් තියන නිසා බදින්න කලින් චෙක් කලා, ජෙනරල් හොස්පිටල් එකට එහා පැත්තෙ තියෙන්නෙ පොට් එක.
    හරිම හොදට හිත හැදෙන්න කතා කරනවා, ඒ ඩොකා කීවා ඒඩ්ස් සහ හෙපටයිටිස් 2ක තමා බයානකම, මුලින් ඒ දෙක බලමු කියල චෙක් කලා. මට නන් අවුලක් නෑ. මේ ත්‍රෙඩ් එක ඇත්ත උනත් බොරු උනත්, සෙල්ලම්දාපු අය ඉන්නවා නන්. වෙන අහින්සකයෙක් බදින්න කලින් චෙක් කරන්න සමජ යුතු කමක් විදියට.
    Kothanada pot eka hariyatama. Namak nedda contact karaganna. Bata hithenawane mewa dekkama
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Kothanada pot eka hariyatama. Namak nedda contact karaganna. Bata hithenawane mewa dekkama

    National STD/AIDS Control Programme, 29 De Saram Pl, Colombo 01000

    national hospital eka lagamay, check google map.
    නිකන් හොස්පිටල් ඩොකාල වගෙ නෙවෙයි, පුල් සපෝර්ට්. මේකත්න් ආන්ඩුවෙම තමයි, හැබැයි එන අයට සලකන විදිය වෙනස්,. ්ගොන් බඩුවක් උනත්, රෙස්පෙක්ට් පිට කතා කරන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඇයි බන් එහෙම වෙන්නෙ? කොනඩම් එක පැලුන් නැත්නම් අවුලක් වෙන්නෙ කොහොමද?
    අනික වැක්සීන් කේස් එක මොකද්ද? කලින් ඒක අරන් තිබ්බොත් හැදෙන්නෙ නැද්ද? මම කිරියෙම තවත් දවසක දැක්ක HIV වලට වැක්සීන් ටැබ්ලට් එකක්. මේව කලින් ගත්තාම මොකද්ද තියෙන වාසි අවාසි

    PrEP නේද ? ලංකාවේ කතාවෙනවා අඩුයි

    වැදගත් නූලක්, බඩු ගහලා චෙක් කරන්න ගියාම හෙපටයිටිස් වලට චෙක් කරනවා.
    මන් ඒ ලෙවල් කාලෙ දාපු සීන් වගයක් තියන නිසා බදින්න කලින් චෙක් කලා, ජෙනරල් හොස්පිටල් එකට එහා පැත්තෙ තියෙන්නෙ පොට් එක.
    හරිම හොදට හිත හැදෙන්න කතා කරනවා, ඒ ඩොකා කීවා ඒඩ්ස් සහ හෙපටයිටිස් 2ක තමා බයානකම, මුලින් ඒ දෙක බලමු කියල චෙක් කලා. මට නන් අවුලක් නෑ. මේ ත්‍රෙඩ් එක ඇත්ත උනත් බොරු උනත්, සෙල්ලම්දාපු අය ඉන්නවා නන්. වෙන අහින්සකයෙක් බදින්න කලින් චෙක් කරන්න සමජ යුතු කමක් විදියට.
    hiv වලින් පස්සේ herpes නෙවෙයිද?
    get well soon bro!!! baya nathuwa indapan
    අවුරුදු 4කට පස්සෙද බං කියන්නේ . ත්‍රෙඩ් එක දාපු එකාගේ ජීවිතේ කණපිට පෙරලිලා ඇති දැන්
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද? :sorry::sorry::sorry:
    Did U fck a ladyboy?
    Ayyo
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ගෑනිට ඕක හංගන්න බෑ ගෑනිට හැදුනම කොහොමත් මාට්ටු. ඒ නිසා ඕක ගැනිට කියන්නම වෙනවා. කොහොමත් මගුල නවතීවි. දැන් කිවුවත් මගුල නවතීවි නොකියා බැන්දත් ගැනිට හැදුනම මගුල නවතීවි. ඒ නිසා බැඳලා ඒ ගැනිටත් ඕක බෝ කරලා ඒකිගේ ජිවිතේ නිකන් කාලකන්නි කරන්නේ නැතුව කියපන් ඒකිට.

    Sir, you are fucked up!

    giphy.gif
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම නම් හිතාගත්තා මගේ ජීවිතේට ආයේ නම් බඩුවක් ගහන්නේ නෑ කියල
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි බන් එහෙම වෙන්නෙ? කොනඩම් එක පැලුන් නැත්නම් අවුලක් වෙන්නෙ කොහොමද?
    අනික වැක්සීන් කේස් එක මොකද්ද? කලින් ඒක අරන් තිබ්බොත් හැදෙන්නෙ නැද්ද? මම කිරියෙම තවත් දවසක දැක්ක HIV වලට වැක්සීන් ටැබ්ලට් එකක්. මේව කලින් ගත්තාම මොකද්ද තියෙන වාසි අවාසි
    කොන්ඩම එක පැලුනේ නැති උනත් ටච් එකෙන් බොවෙන්නහ් පුලුවන් දෙවල් තියෙනවා බ0
    අනිත් එක ගොඩක් එවුන් බ්ලොජොබ් එක ගන්නවා ලෙඩ බොවෙන්නෙහ් නැහ් කියලා හිතාගෙනහ් .. හැදෙන්නෙහ් නැත්තේ HIV විතරයි අනිත් ලෙඩ ටිකට ගෙමක් නැතුව එන්ටර් වෙන්නහ් පුලුවන් HIV උනත් හැදෙන්නහ් පුලුවන් යම්කිසි ප්‍රවනතාවයක් තියෙනවාහ්

    වැක්සින් කියන්නෙහ් මචන් පොලියො වගෙ. පොඩි කාලෙම පොලියො හැදෙන්නහ් නැති වෙන්නහ් ඉන්ජෙක්ශන් එක ගහන්නෙහ් එකම තමා ... hepatitis B වලට වැසින් එක තියෙනවාහ් කලින් ගහලා තිබ්බොත් බොවෙන්නහ් තියෙන ප්‍රවනතාවය අඩුයි

    HIV වලට වැක්සීන් ටැබ්ලට් එකක්. මේව කලින් ගත්තාම මොකද්ද තියෙන වාසි අවාසි
    දැනට එහම සයිඩිෆෙක්ට්ස් නැහ් හැබැයි බිපු ගමන් එක වැඩ කරන්නෙහ් නැහ් අඩුම සති 3ක් බොන්නහ් ඔනි. එක් ගන්න ලෙසි නැහ් මච0 එකේ ඖතොරිටි එක තියෙන්නේ ඔස්ට්‍රෙලියානු කම්පැනි එකකට මතක හැටියට උන් එහෙම ලෙසියෙන් එක පොඩි ගනන් වලට දෙන්නෙහ් නැහ් ප්‍රයිවට් හොස්පිටල් වලින් ගන්නත් නැහ් හැබැයි ගන්න පුලුවන් පොට් තියෙනවා පට්ට එක්ස්පෙන්සිව්. එ කම්පැනි එකෙන් කියලා තිබ්බා උන් එක එච්චර ලොකු ගානකට සෙල් කරන්නෙහ් ඇබියුස් කරනහ් එක නවත්තන්නහ් කියලා

    එකෙන් HIV විතරක් නෙමේ Herpes (HSV 2) උනත් යම්තාක් දුරට නවත්තන්නහ් පුලුවන් කියලා හොයාගෙන තියෙනවා. PrEP ල0කාවේ ගන්න තියෙනවද කියනහ් එක හර්යටම කියන්නහ් අමාරුයි.

    ඇයි බන් එහෙම වෙන්නෙ? කොනඩම් එක පැලුන් නැත්නම් අවුලක් වෙන්නෙ කොහොමද?
    තුවාලයකින් ඇතුල් වෙන්නහ් පුලුවන්. ගොඩක් ඔය ගහන්නහ් දෙන ස්පා වල එහෙම දෙන ටවල් වල body fluids ගැවිලා තියෙන්නහ් පුලුවන්

    genital herpes තියෙනහ් කෙනෙක් නම් එයගේ හර්පිස් තුවාල වලින් HIV උනත් ඇතුල් වෙන්නහ් පුලුවන්. herpes සුලු කොට තකන්නහ් ඔන ලෙඩක් නම් නෙමෙ සමහර කට්ටියට සැහෙන්නහ් අමාරු වෙනවා නිකන් හරි නැචුරල් බර්ත් එකකදි අම්මට තිබ්බොත් ලමයට මොලේ උන හැදිලා මැරෙන්නත් පුලුවන්

    බය වෙන්නහ් ඔනි ලෙඩ 4යි HIV / Herpes / hepatitis B/ HPV මෙ ටික හොද කරන්නහ් බැහ් මෙකෙන් Herpes / HPV දෙක ටච් එකෙන් බොවෙනවා HPV Strains තියෙනවා ගොඩක් එවා immune system එකෙන්ම අයින් කරලා දානවා හැබැයි සමහර ස්ට්‍රෙයින් වලින් කැන්සර් එනවා ( ලි0ගික ඉන්නො කියන්නෙහ් HPV තමා) ඉන්නෙක් ඇවිල්ලා බෙරුනොත් හොදයි අනිත් ස්ට්‍රෙයින් වලින් කැන්සර් හැදෙන්නෙහ්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    වැක්සින් කියන්නෙහ් මචන් පොලියො වගෙ. පොඩි කාලෙම පොලියො හැදෙන්නහ් නැති වෙන්නහ් ඉන්ජෙක්ශන් එක ගහන්නෙහ් එකම තමා ... hepatitis B වලට වැසින් එක තියෙනවාහ් කලින් ගහලා තිබ්බොත් බොවෙන්නහ් තියෙන ප්‍රවනතාවය අඩුයි

    බය වෙන්නහ් ඔනි ලෙඩ 4යි HIV / Herpes / hepatitis B/ HPV මෙ ටික හොද කරන්නහ් බැහ්
    STD වලින් වැක්සීන් තියෙන්නෙ මොනාටද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    VDRL ටෙස්ට් එකට මේවා අහු තියනව නම් අහු වෙනවා නේද
    VDRL එකට අහුවෙන්නේ syphilis විතරයි
    හොද කරන්නහ් පුලුවන් හැබැයි ජිවිත කාලෙටම ඇගේ තියෙනවා
    සමහට ජොබ් වලදි ෆොරින් ජොබ් කැබින් කෘව් වගෙ ජොබ් වලදි STD රිපොර්ට් එකක් ඉල්ලනවා හැබැයි syphilis හැදිලා හොද උනත් එ රිපොර්ට් එකේ පෙන්නනවා syphilis තියෙනවා කියලා
    ඩොක්ටර් කෙනෙක් ගෙන් වෙනිම්ම රිපොර්ට් එකක් ගන්නහ් ඔනි කලින් හැදිලා තිබිලා හොද උන එකක් කියලා
    නොන්ඩි හැබැයි syphilis නම් ටච් එකෙන් බොවෙන්නෙහ් ...

    STD වලින් වැක්සීන් තියෙන්නෙ මොනාටද?
    HPV, hepatitis A / B
    මෙ දෙකට තියෙනවා HPV වලත් වැක්සින් හැම strain එකකට නැහ්
     
    • Like
    Reactions: MihiCherub

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔරල් සෙක්ස් විතරයි බන් කලෙ.. ඒත් මෙහෙම වෙනවද?
    එහෙම වෙන්න නම්, බඩුවගේ කටේ STD තියෙන්නෙ ඔනි. රැට දකින හින මෙකෙ ලියන්න එපා බංංං
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම වෙන්න නම්, බඩුවගේ කටේ STD තියෙන්නෙ ඔනි. රැට දකින හින මෙකෙ ලියන්න එපා බංංං
    කටේ කොච්චර STD තියෙන්නහ් පුලුවන්ද බ0
     
    • Haha
    Reactions: Honda.putha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    උඹ ඇත්ත කියනවද බොරු කියනවද මම දන්නේ නැ. මොකක්ද කරපු ටෙස්ට් එක. රිපෝට් එකේ ෆොටෝ එකක් දාපන්. එට පස්සේ කරන්ට ඕනේ දේ කියන්නම්

    allapu gedara A/L bio karana mallita sarama ussala pennala
     
    • Haha
    Reactions: windows_ubuntu