HIV තියන එකෙකුට හෙපටයිටිස් හැදුනොත් බඩු ශුවර්.. අනන්තවත් ලෙඩ්ඩු හම්බවෙලා තියනවා HIV හැදිලා නියිමොනියාවෙන් මැරුන. හෙම්බිරිස්සාවක් ඇති මැරෙන්න.. වරිරස් ගාඩ් නැති කොම්පියුටරයක් වගේ ශරීර කූඩුව HIV හැදුනනම.
aniwa.

ම්ම් HIV කියන්නෙ වයිරසය,AIDS කියන්නෙ රොගය,HIVවලින් මැරෙන් නැ, මැරෙන්නෙ AIDS වෙලා . ඒත් ආසන්නව බැලුවොත් දෙකම එකයි,ඔතන HIV, AIDS දෙකේ පොඩි පටලැවිල්ලක් තියෙනවා කියලා හිතෙනවා![]()
අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා

ම්ම් HIV කියන්නෙ වයිරසය,AIDS කියන්නෙ රොගය,HIVවලින් මැරෙන් නැ, මැරෙන්නෙ AIDS වෙලා . ඒත් ආසන්නව බැලුවොත් දෙකම එකයි,
දන්නව බන් මම කියුවෙ පොදුවෙ මිනිස්සු හදුන්වන විදිහ හැමොම පරතෙරට ගිහින් නැනෙ,dekama eka nemei bung. HIV positive wela aurudu 80k unath normal inna puluwan.. habain AIDS unoth maasa 6i
දන්නව බන් මම කියුවෙ පොදුවෙ මිනිස්සු හදුන්වන විදිහ හැමොම පරතෙරට ගිහින් නැනෙ,
අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා
ehema nam itin samawak na....

Mama nan kiyanne mu kiyanne true. Mu oya lede 6 months walin hoda wune nethnam incurable kiyala denagaththama mental down wela ethi.
Umbala thamunge time eka kepakarala me wisthara kiyala dena eka loku pinak.
Meke inna anith members latath mewa hoda padam

එහෙනම් මූ තායිලන්ඩ් ගිහිනුත් නැ, බඩු ගහලත් නැ. හෙපටයිසිස් හැදිලත් නැ.. මූව කිබුලා කන්න ඔනා මේක බොරු නම්.. අපරාදේ ටයිප් කරපු වචන.