තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කිරී බිලා චූ දාලා නිදාගනින් උදේම ඉස්කොලේ යන්න
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොන්ඩම එක පැලුනේ නැති උනත් ටච් එකෙන් බොවෙන්නහ් පුලුවන් දෙවල් තියෙනවා බ0
    අනිත් එක ගොඩක් එවුන් බ්ලොජොබ් එක ගන්නවා ලෙඩ බොවෙන්නෙහ් නැහ් කියලා හිතාගෙනහ් .. හැදෙන්නෙහ් නැත්තේ HIV විතරයි අනිත් ලෙඩ ටිකට ගෙමක් නැතුව එන්ටර් වෙන්නහ් පුලුවන් HIV උනත් හැදෙන්නහ් පුලුවන් යම්කිසි ප්‍රවනතාවයක් තියෙනවාහ්

    වැක්සින් කියන්නෙහ් මචන් පොලියො වගෙ. පොඩි කාලෙම පොලියො හැදෙන්නහ් නැති වෙන්නහ් ඉන්ජෙක්ශන් එක ගහන්නෙහ් එකම තමා ... hepatitis B වලට වැසින් එක තියෙනවාහ් කලින් ගහලා තිබ්බොත් බොවෙන්නහ් තියෙන ප්‍රවනතාවය අඩුයි


    දැනට එහම සයිඩිෆෙක්ට්ස් නැහ් හැබැයි බිපු ගමන් එක වැඩ කරන්නෙහ් නැහ් අඩුම සති 3ක් බොන්නහ් ඔනි. එක් ගන්න ලෙසි නැහ් මච0 එකේ ඖතොරිටි එක තියෙන්නේ ඔස්ට්‍රෙලියානු කම්පැනි එකකට මතක හැටියට උන් එහෙම ලෙසියෙන් එක පොඩි ගනන් වලට දෙන්නෙහ් නැහ් ප්‍රයිවට් හොස්පිටල් වලින් ගන්නත් නැහ් හැබැයි ගන්න පුලුවන් පොට් තියෙනවා පට්ට එක්ස්පෙන්සිව්. එ කම්පැනි එකෙන් කියලා තිබ්බා උන් එක එච්චර ලොකු ගානකට සෙල් කරන්නෙහ් ඇබියුස් කරනහ් එක නවත්තන්නහ් කියලා

    එකෙන් HIV විතරක් නෙමේ Herpes (HSV 2) උනත් යම්තාක් දුරට නවත්තන්නහ් පුලුවන් කියලා හොයාගෙන තියෙනවා. PrEP ල0කාවේ ගන්න තියෙනවද කියනහ් එක හර්යටම කියන්නහ් අමාරුයි.


    තුවාලයකින් ඇතුල් වෙන්නහ් පුලුවන්. ගොඩක් ඔය ගහන්නහ් දෙන ස්පා වල එහෙම දෙන ටවල් වල body fluids ගැවිලා තියෙන්නහ් පුලුවන්

    genital herpes තියෙනහ් කෙනෙක් නම් එයගේ හර්පිස් තුවාල වලින් HIV උනත් ඇතුල් වෙන්නහ් පුලුවන්. herpes සුලු කොට තකන්නහ් ඔන ලෙඩක් නම් නෙමෙ සමහර කට්ටියට සැහෙන්නහ් අමාරු වෙනවා නිකන් හරි නැචුරල් බර්ත් එකකදි අම්මට තිබ්බොත් ලමයට මොලේ උන හැදිලා මැරෙන්නත් පුලුවන්

    බය වෙන්නහ් ඔනි ලෙඩ 4යි HIV / Herpes / hepatitis B/ HPV මෙ ටික හොද කරන්නහ් බැහ් මෙකෙන් Herpes / HPV දෙක ටච් එකෙන් බොවෙනවා HPV Strains තියෙනවා ගොඩක් එවා immune system එකෙන්ම අයින් කරලා දානවා හැබැයි සමහර ස්ට්‍රෙයින් වලින් කැන්සර් එනවා ( ලි0ගික ඉන්නො කියන්නෙහ් HPV තමා) ඉන්නෙක් ඇවිල්ලා බෙරුනොත් හොදයි අනිත් ස්ට්‍රෙයින් වලින් කැන්සර් හැදෙන්නෙහ්.
    mewa ahuwama badu karayanta paiya kapaganna hethenawa athi
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අරු දැන් මැරිලද දන්නෙත් නෑ.බැදල ලමයිනුත් ඇති
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මාර සීන් එක කියන්නේ මාත් එක්ක ගිය යාලුවට නැ බන්. මට විතරයි.. එහෙම වෙන්න පුලුවන්ද?

    උඹ යාලුවට ඇරපන්
     
    • Haha
    Reactions: thomian

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කෙල්ලෝ. අක්කල ගහල තියනව අනන්තවත්...බඩුවකට ගහල තියෙන්නේ එක පාරයි...ඒත් කොපුව දාල..කටට දුන්නෙත් කොපුවදාල... ආයේ නම් කිම්බක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ...ගෙදර එක හැර..ජෝගියට හරි ත්‍රෙඩ් එක දැම්මට තෑන්ක්ස්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද?

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද? :sorry::sorry::sorry:
    https://www.google.com/search?q=lad...biw=320&bih=579&dpr=3.38#imgrc=EexVBVJMLXM61M