allapu gedara A/L bio karana mallita sarama ussala pennala
Thota mona baduda ponnayo....
allapu gedara A/L bio karana mallita sarama ussala pennala
Thota mona baduda ponnayo....![]()
![]()
E baduwa Lady boy kenekda? Thai Wala un wahi wahalaඋදව්වක් දියල්ලකො බන්..
mewa ahuwama badu karayanta paiya kapaganna hethenawa athiකොන්ඩම එක පැලුනේ නැති උනත් ටච් එකෙන් බොවෙන්නහ් පුලුවන් දෙවල් තියෙනවා බ0
අනිත් එක ගොඩක් එවුන් බ්ලොජොබ් එක ගන්නවා ලෙඩ බොවෙන්නෙහ් නැහ් කියලා හිතාගෙනහ් .. හැදෙන්නෙහ් නැත්තේ HIV විතරයි අනිත් ලෙඩ ටිකට ගෙමක් නැතුව එන්ටර් වෙන්නහ් පුලුවන් HIV උනත් හැදෙන්නහ් පුලුවන් යම්කිසි ප්රවනතාවයක් තියෙනවාහ්
වැක්සින් කියන්නෙහ් මචන් පොලියො වගෙ. පොඩි කාලෙම පොලියො හැදෙන්නහ් නැති වෙන්නහ් ඉන්ජෙක්ශන් එක ගහන්නෙහ් එකම තමා ... hepatitis B වලට වැසින් එක තියෙනවාහ් කලින් ගහලා තිබ්බොත් බොවෙන්නහ් තියෙන ප්රවනතාවය අඩුයි
දැනට එහම සයිඩිෆෙක්ට්ස් නැහ් හැබැයි බිපු ගමන් එක වැඩ කරන්නෙහ් නැහ් අඩුම සති 3ක් බොන්නහ් ඔනි. එක් ගන්න ලෙසි නැහ් මච0 එකේ ඖතොරිටි එක තියෙන්නේ ඔස්ට්‍රෙලියානු කම්පැනි එකකට මතක හැටියට උන් එහෙම ලෙසියෙන් එක පොඩි ගනන් වලට දෙන්නෙහ් නැහ් ප්‍රයිවට් හොස්පිටල් වලින් ගන්නත් නැහ් හැබැයි ගන්න පුලුවන් පොට් තියෙනවා පට්ට එක්ස්පෙන්සිව්. එ කම්පැනි එකෙන් කියලා තිබ්බා උන් එක එච්චර ලොකු ගානකට සෙල් කරන්නෙහ් ඇබියුස් කරනහ් එක නවත්තන්නහ් කියලා
එකෙන් HIV විතරක් නෙමේ Herpes (HSV 2) උනත් යම්තාක් දුරට නවත්තන්නහ් පුලුවන් කියලා හොයාගෙන තියෙනවා. PrEP ල0කාවේ ගන්න තියෙනවද කියනහ් එක හර්යටම කියන්නහ් අමාරුයි.
තුවාලයකින් ඇතුල් වෙන්නහ් පුලුවන්. ගොඩක් ඔය ගහන්නහ් දෙන ස්පා වල එහෙම දෙන ටවල් වල body fluids ගැවිලා තියෙන්නහ් පුලුවන්
genital herpes තියෙනහ් කෙනෙක් නම් එයගේ හර්පිස් තුවාල වලින් HIV උනත් ඇතුල් වෙන්නහ් පුලුවන්. herpes සුලු කොට තකන්නහ් ඔන ලෙඩක් නම් නෙමෙ සමහර කට්ටියට සැහෙන්නහ් අමාරු වෙනවා නිකන් හරි නැචුරල් බර්ත් එකකදි අම්මට තිබ්බොත් ලමයට මොලේ උන හැදිලා මැරෙන්නත් පුලුවන්
බය වෙන්නහ් ඔනි ලෙඩ 4යි HIV / Herpes / hepatitis B/ HPV මෙ ටික හොද කරන්නහ් බැහ් මෙකෙන් Herpes / HPV දෙක ටච් එකෙන් බොවෙනවා HPV Strains තියෙනවා ගොඩක් එවා immune system එකෙන්ම අයින් කරලා දානවා හැබැයි සමහර ස්ට්‍රෙයින් වලින් කැන්සර් එනවා ( ලි0ගික ඉන්නො කියන්නෙහ් HPV තමා) ඉන්නෙක් ඇවිල්ලා බෙරුනොත් හොදයි අනිත් ස්ට්‍රෙයින් වලින් කැන්සර් හැදෙන්නෙහ්.
මාර සීන් එක කියන්නේ මාත් එක්ක ගිය යාලුවට නැ බන්. මට විතරයි.. එහෙම වෙන්න පුලුවන්ද?

තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා
දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද?
https://www.google.com/search?q=lad...biw=320&bih=579&dpr=3.38#imgrc=EexVBVJMLXM61Mතායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා
දැන් කේස් එක ගිය මාසේ ලේ චෙක් කලා.. මට STD, මේකට මුකුත් කරන්න බැරිද?![]()