තායිලන්ඩ් යන්න

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මචන් මැයි මාසේ තායිලන්ඩ් යන්න ටිකක්ට් බුක් කරලා ඉවරයි. දැන් යන එක safe ද බං
     
    • Like
    Reactions: iworld

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    aulak na safe. usa towers wala inda epa echarai. normal hotels inda. not only bangkok. all of northern thailand helauna.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,600
    8,343
    113
    මම නම් කියන්නේ දැන්ම යන්න එපා. නොර්මල් වෙන්න මාස 3-4ක් වත් යාවි. අනික මේ ටිකේ පොඩ් පොඩි ඒව වෙනවලු රැට. මිනිස්සු තාම සැකෙන් ඉන්නේ
     
    • Wow
    Reactions: jeewan tk

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මචන් මැයි මාසේ තායිලන්ඩ් යන්න ටිකක්ට් බුක් කරලා ඉවරයි. දැන් යන එක safe ද බං
    It should be alright in May. But note that May is quite hot and sometimes rains. But hotels should be cheaper.
    We returned from Phuket just a few weeks ago before the earthquake. The weather wasn't bad then but the summer will set in.

    The southern Thailand regions, such as Krabi, Phuket, and Koh Samui, and the central Thailand region are considered safe by Thai travel agents. In any case if you are worried avoid staying in high rise hotels.
     
    • Like
    Reactions: jeewan tk