තායිලන්තේ යන්න - උදව්වක්
මම අප්‍රේල් වල තායි යන්න ඉන්නේ..
දවස් 4ක් වගේ, මට පොඩි අයිඩියා එකක් දෙනවද?
මට පතායා දවස් 2යි බැංකොක් දවස් 2යි වගේ ඉන්න ඕන..
ඉස්සෙල්ලා පතායා යන්නේ, මොකද බැංකොක්නේ ශොපින් කරන්න වෙන්නේ, බඩු උස්සන් යන්න බැහැනේ..
මට Siam Park / Dream World යන්න ඕන,
ඇඩ්වෙන්චර් පාක්, වෝටර් පාක් අනංමනං ඔක්කොම ඕන..
පන්සල් වැදගත් ඒවා ඔක්කොම බලන්න ඕන..
චයිනා ටවුන් යන්න ඕන,
ශොපින් කරන්න ඕන..
මට මේවා කරන්න පුළුවන් හොඳ ප්ලෑන් එකක් කියනවද?
හොටෙල් බුක් කරන්න ඕන කොහෙන්ද?
යන්නේ එන්නේ කොහොමද?
කෑම බීම කොහොමද?
වැදගත් විස්තර කියන්න..
මම මේකේ කට්ටිය දාපු තායිලන්තේ ගැන විස්තර ත්‍රෙඩ් ඔක්කොම බැලුවා..
මට ඕන මේ දවස් 4 එලටම ප්ලෑන් කර ගන්න කට්ටියගෙන් උදව්වක්..
දන්න අය උදව් කරන්න..
අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න.
[FONT="][/FONT]