තායිලන්තේ යන්න - උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තායිලන්තේ යන්න - උදව්වක්

    2Q==

    මම අප්‍රේල් වල තායි යන්න ඉන්නේ..

    දවස් 4ක් වගේ, මට පොඩි අයිඩියා එකක් දෙනවද?
    මට පතායා දවස් 2යි බැංකොක් දවස් 2යි වගේ ඉන්න ඕන..
    ඉස්සෙල්ලා පතායා යන්නේ, මොකද බැංකොක්නේ ශොපින් කරන්න වෙන්නේ, බඩු උස්සන් යන්න බැහැනේ..
    මට Siam Park / Dream World යන්න ඕන,
    ඇඩ්වෙන්චර් පාක්, වෝටර් පාක් අනංමනං ඔක්කොම ඕන..
    පන්සල් වැදගත් ඒවා ඔක්කොම බලන්න ඕන..
    චයිනා ටවුන් යන්න ඕන,
    ශොපින් කරන්න ඕන..
    මට මේවා කරන්න පුළුවන් හොඳ ප්ලෑන් එකක් කියනවද?
    හොටෙල් බුක් කරන්න ඕන කොහෙන්ද?
    යන්නේ එන්නේ කොහොමද?
    කෑම බීම කොහොමද?
    වැදගත් විස්තර කියන්න..
    මම මේකේ කට්ටිය දාපු තායිලන්තේ ගැන විස්තර ත්‍රෙඩ් ඔක්කොම බැලුවා..
    මට ඕන මේ දවස් 4 එලටම ප්ලෑන් කර ගන්න කට්ටියගෙන් උදව්වක්..

    දන්න අය උදව් කරන්න..
    අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න.
    [FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: sunerudx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඇයි එතකොට බඩු ගහන්න යන්නෙ නැතෙයි? :P
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Mama dann dewal tikak kiyannam.

    Uba yanawa nam puluwan pandara 1i ganata flight (Thai airways) ekak thiyenawa eke palayan eke giyaa lesi mokada ubata eda dawasath thiyenawa eka normly 6.30 wage land karanawa Bangkok wala. Mama pathaya ganam danne na.

    Mama hotel book kale booking.com eken. mama hitiye baiyoke siute eke. ethana machan koi weleth shpoing pain awidan yana kota hama thanama shopping. kisi awulak na night mareket ekath thiyenawa. athama kiuwoth 24h shopping area ekak ethana.

    Ubata kannam kisi awulak na pare oni tharam thiyenawa uba habai Veg nam tika amarui paren kanna mkada vgi kama adui. Oya mama kiyana hariye lankwe kada dekak thiyenawa. eken kanna puluwan.

    Mama nam ina tika giye train eke Siam world, Madam tussadas, ocean word. SIAM paragon MBK okkoma thiyena laga. 1 dawaskin wage oya tiak cover kara ganna puluwan.

    hotels walain gani tour plans ekak eke thiyenawa ubata balanna oyana oni ewa select kara ganin. monawa hari oni nam kiyapan.

    good luck.
     
    එල මචෝ..
    තෑන්ක්ස්
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    2Q==

    මම අප්‍රේල් වල තායි යන්න ඉන්නේ..

    දවස් 4ක් වගේ, මට පොඩි අයිඩියා එකක් දෙනවද?
    මට පතායා දවස් 2යි බැංකොක් දවස් 2යි වගේ ඉන්න ඕන..
    ඉස්සෙල්ලා පතායා යන්නේ, මොකද බැංකොක්නේ ශොපින් කරන්න වෙන්නේ, බඩු උස්සන් යන්න බැහැනේ..
    මට Siam Park / Dream World යන්න ඕන,
    ඇඩ්වෙන්චර් පාක්, වෝටර් පාක් අනංමනං ඔක්කොම ඕන..
    පන්සල් වැදගත් ඒවා ඔක්කොම බලන්න ඕන..
    චයිනා ටවුන් යන්න ඕන,
    ශොපින් කරන්න ඕන..
    මට මේවා කරන්න පුළුවන් හොඳ ප්ලෑන් එකක් කියනවද?
    හොටෙල් බුක් කරන්න ඕන කොහෙන්ද?
    යන්නේ එන්නේ කොහොමද?
    කෑම බීම කොහොමද?
    වැදගත් විස්තර කියන්න..
    මම මේකේ කට්ටිය දාපු තායිලන්තේ ගැන විස්තර ත්‍රෙඩ් ඔක්කොම බැලුවා..
    මට ඕන මේ දවස් 4 එලටම ප්ලෑන් කර ගන්න කට්ටියගෙන් උදව්වක්..

    දන්න අය උදව් කරන්න..
    අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න.
    [FONT=&quot][/FONT]

    මචන් සොන්ග් කාන් ෆෙස්ටිවල් එක තියෙන නිසා උබ අප්‍රේල් වල එන එක ගැන පොඩ්ඩක් හිතපන්. උබට පුලුවන් නම් 12ට කලින් ටුවර් එක ඉවර කරගන්න බලන්න. තායිලන්ඩ් වල සොන්ග් කාන් වලට කඩ ගොඩක් වහනව. ඒව අරින්නෙ 19 , 20 වගේ තමයි. උබට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතිනම් මේ කාලෙට නයිට් ලයිෆ් එක සක්ස්. බට් සොන්ග් කාන් වෙට් ටී ෂර්ට් ශෝ හැම තැනම.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ටිකක් නෙට් එකේ හොයලා සෙට් කර ගත්තා තැන් ටිකක්.. SONIQUE සහෝ මට ගොඩක් උදව් කරා.. මෙන්න ප්ලේස් ටික..

    Pattaya

    Walking Street

    Sanctuary of Truth

    Nong Nooch Tropical Botanical Garden

    Pattaya Floating Market

    Ripley’s Believe It Or Not

    Wat Phra Khao Yai (“Big Buddha Hill”)

    Khao Chi Chan (“Buddha Mountain”)

    Bangkok

    Grand Palace & Wat Prakeaw

    Wat Arun (The Temple of Dawn)

    Chinatown (Yaowarat)

    Wat Pho

    Siam Park City Bangkok