i will metion someplaces that you have missed outමම ටිකක් නෙට් එකේ හොයලා සෙට් කර ගත්තා තැන් ටිකක්.. SONIQUE සහෝ මට ගොඩක් උදව් කරා.. මෙන්න ප්ලේස් ටික..
Pattaya
Walking Street
Sanctuary of Truth
Nong Nooch Tropical Botanical Garden
Pattaya Floating Market
Ripley’s Believe It Or Not
Wat Phra Khao Yai (“Big Buddha Hill”)
Khao Chi Chan (“Buddha Mountain”)
Bangkok
Grand Palace & Wat Prakeaw
Wat Arun (The Temple of Dawn)
Chinatown (Yaowarat)
Wat Pho
Siam Park City Bangkok
i will metion someplaces that you have missed out
pattaya :- 2sky rocket ball
bungey jumping ( if you wanna )
jometian beach
go carting ( they do have a quite good track there)
and there is an observation deck you could see whole pattaya town from there
bangkok :-
dinner cruise
catch a ferry ride from infront of platinum mall ( nice experience)
wat arun is under construction these days bt visit there a nice place
instead of pattaya floating market visit floating market in bangkok
තෑන්ක්ස් මචෝ..
මට ටිකක් කියපන්කෝ මම දාලා තියෙන තැන් ටිකයි, උඹ සජෙස්ට් කරපු තැන් ටිකයි කොහොමද මැනේජ් කරගෙන කවර් කරන්නේ කියලා?
ටැක්සි වල යන්න වෙයිද?
ට්‍රේන් වල යන්න බැරිද?
බන්ගී ජම්ප් නම් බැහැ මචෝ..
පන්සල් ටික නම් බලන්නම ඕන..
මට ටිකක් කියපන්කෝ විස්තර..
උඹේ ත්‍රෙඩ් එක කියෙව්වා.. මාර වැදගත්..
මගේ ත්‍රෙඩ් එකේ දාලා ඇති transport ගැන
එක බලපන්
පටායා වල හොද පන්සල් දෙකක් තියනවා
1.big buddha ( මේක ඉස්සරහා තමා observation deck එක තියෙන්නේ )
2.khao chi chan
bangkok වල පන්සල් නම්
1. wat arun
2. wat phao
thread එකේ 9 and 15 Pages බලන්න update කරපු දෙක
transportation ගැන ඇති ඒකේ
වෙන මොනා හරි දැන ගන්න ඔනේ නම් අහපන්
time manage කර ගන්න එක නම් උබගේ වැඩක් බන්
මේ කිව්වේ මොකද්ද මචං
observation deck?
එයාපෝට් එකේ ඉදන් පතායා වලට ට්‍රේන් තියෙද?
බස් එකේ යනව නම් කොහොමද?
ගන්න ඕන සිම් එක මොකද්ද?
observation deck කිව්වේ එතනට මුලු පතායා ටවුන් එකම පේනවා
train නෑ බස් තියනවා
යන අය ගාන අනුව suv එකක් or car එකක් ගන්න
car 1000 baht
suv 1500baht
AIS සිම් එකක් ගන්න airport එකෙන් 300-400 baht with 100 baht call time and 1gb data
මචෝ අනිත් එක උඹ ටිකට් බුක් කරේ කොහොමද පාක්ස් වලට?
ඒ ගැනත් විස්තර දීපන්කෝ..
වෝටර් පාක්ස් වල ඩ්‍රෙස් එක කොහොමද?
ශෝට්ස් අවුලක් නැහැ නේද?
siam park city 900 baht whole package
take a silk dress
bought tickets from entrance machan
siam park city does hv a water park too