තාරකාන්තර ධාවකයා

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    තැන්කූ.......

    ගොඩක් වැදගත් මචන්

    You must spread some Reputation around before giving it to shanur again.
    තැන්කූ...........

    තැන්කූ...........

    One of my favorite topics since my childhood !:lol: Thanks
    තැන්කූ.........මගෙත් ආසම මාතෘකාවක් තමයි ... පොඩි කාලෙත් මෙවා ගැන හොයන්න පට්ට රුදාවක් තිබ්බෙ :):):):)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උන් යානා දෙකක් යැව්වානේ.මේකේ තියෙන්නෙ ඒ යානා දෙකෙන් මොකක් ගැනද? මොන යානෙද වැඩිම දුරකින් ඉන්නේ?
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    උන් යානා දෙකක් යැව්වානේ.මේකේ තියෙන්නෙ ඒ යානා දෙකෙන් මොකක් ගැනද? මොන යානෙද වැඩිම දුරකින් ඉන්නේ?

    මම දැම්මේ voyager 1 ගැන , 2 තාක්ශනය සමානයි දැනට 1 යානේ තමයි වැඩිම දුරකින් ඉන්නේ පෘතුවියේ ඉදන් කි.මී 20,644,409 දුරකින් මෙන්න මෙතනට ගිහින් බලන්න http://voyager.jpl.nasa.gov/where/