dafaq i just readඇයි මොකද්ද සීන් එක
කිසි කිසි ගලා දෙන්න බලන්න සීන් එක
උත්තම සත්තකේ මධ්‍යම ක්‍රමයෙන් දැම්ම නම්
සක්කෙ භාණ්ඩෙ වගේ තියෙනව ලිපිය
යාවත්කාලීනයන් අවශ්‍යයි
dafaq i just readඇයි මොකද්ද සීන් එක
කිසි කිසි ගලා දෙන්න බලන්න සීන් එක
උත්තම සත්තකේ මධ්‍යම ක්‍රමයෙන් දැම්ම නම්
සක්කෙ භාණ්ඩෙ වගේ තියෙනව ලිපිය
යාවත්කාලීනයන් අවශ්‍යයි
hehe eke patta theory godak ban , godak physics and complex calculations , mama aye thread ekak dannam ko![]()
good night.ඔරියන්තුමනි මම නිදාගන්න යනව , ඔය සක්වලයො එවන්න එපා නිදාගත්තම මාව පැහැරගෙන යන්නමම බයයි
![]()

ඔරියන්තුමනි මම නිදාගන්න යනව , ඔය සක්වලයො එවන්න එපා නිදාගත්තම මාව පැහැරගෙන යන්නමම බයයි
![]()

විෂ්වයේ වසර බිලියන 10-15 ක් කියලා කියන කතා නිකන් විහිලු කතා විතරයි.බිග් බෑන්ග් තියරි එකත් ප්‍රාථමික අදහසක්.විශ්වයේ ඉතිහාසය සහ පෘථිවියේ ආරම්භය ගැන ප්‍රාථමික මානවයන්ට කිසිම අවබෝධයක් ගන්න බෑ.ඒක ගැන දන්න ඉහල මට්ටමේ පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.
අනිත් එක අවකාශය තරණය කරලා යන පිටසක්වල ජීවින් නෑ.එහෙම යන්නත් බෑ. අවකාශය තුලින් එන ඒලියන්ස්ලා යන්නේ කෙටි දුරයි.තාරකා දොරටු වලින් විශ්වය තුල සංචාරය කරන්න පුලුවන් .ඒක තමයි කෙටිම සහ වේගවත්ම මාර්ගය.

මචන් ඌ star gate fan කෙනෙක් මිසක් ඔළුවක් ඇතුව නෙවෙයි ඔය දේවල් කියන්නෙඅනිවා මචන්..![]()
මූ පිටසක්වල කතා බලල වැඩි වෙලා පිස්සෙක් වෙලා