තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇයි මොකද්ද සීන් එක
    කිසි කිසි ගලා දෙන්න බලන්න සීන් එක
    උත්තම සත්තකේ මධ්‍යම ක්‍රමයෙන් දැම්ම නම්
    සක්කෙ භාණ්ඩෙ වගේ තියෙනව ලිපිය
    යාවත්කාලීනයන් අවශ්‍යයි
    dafaq i just read o_O
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    hehe eke patta theory godak ban , godak physics and complex calculations , mama aye thread ekak dannam ko :)
    11.gif
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔරියන්තුමනි මම නිදාගන්න යනව , ඔය සක්වලයො එවන්න එපා නිදාගත්තම මාව පැහැරගෙන යන්න :( මම බයයි :oo:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමනි මම නිදාගන්න යනව , ඔය සක්වලයො එවන්න එපා නිදාගත්තම මාව පැහැරගෙන යන්න :( මම බයයි :oo:
    good night.:)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    විෂ්වයේ වසර බිලියන 10-15 ක් කියලා කියන කතා නිකන් විහිලු කතා විතරයි.බිග් බෑන්ග් තියරි එකත් ප්‍රාථමික අදහසක්.විශ්වයේ ඉතිහාසය සහ පෘථිවියේ ආරම්භය ගැන ප්‍රාථමික මානවයන්ට කිසිම අවබෝධයක් ගන්න බෑ.ඒක ගැන දන්න ඉහල මට්ටමේ පිටසක්වල ජීවින් පිරිසක් සිටිනවා.
    අනිත් එක අවකාශය තරණය කරලා යන පිටසක්වල ජීවින් නෑ.එහෙම යන්නත් බෑ. අවකාශය තුලින් එන ඒලියන්ස්ලා යන්නේ කෙටි දුරයි.තාරකා දොර‍ටු වලින් විශ්වය තුල සංචාරය කරන්න පුලුවන් .ඒක තමයි කෙටිම සහ වේගවත්ම මාර්ගය.

    අනිවා මචන්.. :yes:
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනිවා මචන්.. :yes:
    මචන් ඌ star gate fan කෙනෙක් මිසක් ඔළුවක් ඇතුව නෙවෙයි ඔය දේවල් කියන්නෙ :P මූ පිටසක්වල කතා බලල වැඩි වෙලා පිස්සෙක් වෙලා :P
    ඒත් මේ කතාව ඇත්තක් තියෙනව මෙහෙම එකක් නැතුව බෑ විශ්වය තරණය කරන්න
    "අවකාශය තුලින් එන ඒලියන්ස්ලා යන්නේ කෙටි දුරයි.තාරකා දොර‍ටු වලින් විශ්වය තුල සංචාරය කරන්න පුලුවන් .ඒක තමයි කෙටිම සහ වේගවත්ම මාර්ගය."