තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ආලෝක වර්ෂ 2560 කට ටිකක් දුරින් තියන (2570 වගේ) ග්‍රහ ලෝකයක දියුණු ජීවීන් ඉදලා පෘතුවිය බලන්ඩ පුළුවන් නම් ගොඩක් ලං කරලා (zoom) බුදු හාමදුරුවෝ ඉන්නවා බලාගන්ඩ පුළුවන් වෙයි :(:(:(

    සෛද්ධාන්තිකව පුළුවන් වුණත් ප්‍රායෝගිකව බෑ ආලෝකයේ inverse square law එක නිසා. විශ්වයේ ඉතා කුඩා වස්තුවක් වන පෘථිවියෙන් මීට වර්ෂ 2570 කට පෙර නිකුත් වුණු ෆෝටෝන දැන් කොතරම් විසිරිලා ගිහින්ද කියනවා නම් ඒවා දුරේක්ෂයකට හසු කර ගැනීමට, සේරටම කලින් ඒ ජීවීන්ට කිලෝමීටර් මිලියන ගණනක් විෂ්කම්භය ඇති කාචයක් නිර්මාණය කර ගන්න වෙනවා ඒගොල්ලන්ගේ දුරේක්ෂයේ අවනෙත වශයෙන් භාවිතයට ගැනීමට. :P
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මාර විදියට ආස හිතෙන ලිපියක්..මාත් ගොඩක් ආස සබ්ජෙක්ට් එකක්....
    හොදට, පැහැදිලිව ලියලා තියෙනවා....ස්තුතියි මචෝ....
    දිගටම ලියන්න සුභ පැතුම්....

    :):):):):):):)
    rep+