tfs machan :)
chickentikka Well-known member Aug 11, 2015 1,410 283 83 මහ පාරේ Apr 18, 2016 #202 ela machan rep +++
shakenshadow Active member May 22, 2014 154 29 28 Apr 18, 2016 #203 appreciate your great work.... finding those and sharing with us....
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Apr 18, 2016 #204 diga wedi den kiyawanna. bump kalata thanks ...
nrjayasinghe Well-known member Mar 7, 2007 18,128 3,559 113 46 Buttala Apr 18, 2016 #205 You cannot give Reputation to the same post twice.
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Apr 18, 2016 #206 නියම ත්රෙඩ් එකක් මචන් TFS
Dark M Well-known member Mar 4, 2016 656 326 63 35 Italy Jun 29, 2016 #210 Godaaaak godaaaak watina post ekak bro. Mama serama kiyeuwa. Godaaaaak tnx. Magen rep ubata bro.. ++++
Godaaaak godaaaak watina post ekak bro. Mama serama kiyeuwa. Godaaaaak tnx. Magen rep ubata bro.. ++++
phetti222 Member Jun 9, 2016 424 12 0 Jun 30, 2016 #214 navinnuwan said: ආලෝක වර්ෂ 2560 කට ටිකක් දුරින් තියන (2570 වගේ) ග්රහ ලෝකයක දියුණු ජීවීන් ඉදලා පෘතුවිය බලන්ඩ පුළුවන් නම් ගොඩක් ලං කරලා (zoom) බුදු හාමදුරුවෝ ඉන්නවා බලාගන්ඩ පුළුවන් වෙයි Click to expand... සෛද්ධාන්තිකව පුළුවන් වුණත් ප්රායෝගිකව බෑ ආලෝකයේ inverse square law එක නිසා. විශ්වයේ ඉතා කුඩා වස්තුවක් වන පෘථිවියෙන් මීට වර්ෂ 2570 කට පෙර නිකුත් වුණු ෆෝටෝන දැන් කොතරම් විසිරිලා ගිහින්ද කියනවා නම් ඒවා දුරේක්ෂයකට හසු කර ගැනීමට, සේරටම කලින් ඒ ජීවීන්ට කිලෝමීටර් මිලියන ගණනක් විෂ්කම්භය ඇති කාචයක් නිර්මාණය කර ගන්න වෙනවා ඒගොල්ලන්ගේ දුරේක්ෂයේ අවනෙත වශයෙන් භාවිතයට ගැනීමට.
navinnuwan said: ආලෝක වර්ෂ 2560 කට ටිකක් දුරින් තියන (2570 වගේ) ග්රහ ලෝකයක දියුණු ජීවීන් ඉදලා පෘතුවිය බලන්ඩ පුළුවන් නම් ගොඩක් ලං කරලා (zoom) බුදු හාමදුරුවෝ ඉන්නවා බලාගන්ඩ පුළුවන් වෙයි Click to expand... සෛද්ධාන්තිකව පුළුවන් වුණත් ප්රායෝගිකව බෑ ආලෝකයේ inverse square law එක නිසා. විශ්වයේ ඉතා කුඩා වස්තුවක් වන පෘථිවියෙන් මීට වර්ෂ 2570 කට පෙර නිකුත් වුණු ෆෝටෝන දැන් කොතරම් විසිරිලා ගිහින්ද කියනවා නම් ඒවා දුරේක්ෂයකට හසු කර ගැනීමට, සේරටම කලින් ඒ ජීවීන්ට කිලෝමීටර් මිලියන ගණනක් විෂ්කම්භය ඇති කාචයක් නිර්මාණය කර ගන්න වෙනවා ඒගොල්ලන්ගේ දුරේක්ෂයේ අවනෙත වශයෙන් භාවිතයට ගැනීමට.
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Jun 30, 2016 #216 මාර විදියට ආස හිතෙන ලිපියක්..මාත් ගොඩක් ආස සබ්ජෙක්ට් එකක්.... හොදට, පැහැදිලිව ලියලා තියෙනවා....ස්තුතියි මචෝ.... දිගටම ලියන්න සුභ පැතුම්.... rep+
මාර විදියට ආස හිතෙන ලිපියක්..මාත් ගොඩක් ආස සබ්ජෙක්ට් එකක්.... හොදට, පැහැදිලිව ලියලා තියෙනවා....ස්තුතියි මචෝ.... දිගටම ලියන්න සුභ පැතුම්.... rep+
cow de boy Well-known member Dec 23, 2012 3,726 432 83 127.0.0.1 Jun 30, 2016 #217 අපි එලකිරි එන්නෙ මේව්වා හොයාගෙන තමයි maxxa post rep