:::තාරකා:::

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මේ ගාථාවෙන් කියවෙන විදියට නැකත් තියෙනවා නේද? නැකත් වලින් වෙන අපල උපද්‍රව නිවාරණය වේවා කියලා කියන්නේ, නැකත් වලින් අපල උපද්‍රව තියෙනවා කියන එකද?


    නක්ඛත්ත යක්ඛ භූතානං - පාපග්ගහ නිවාරණං
    පරිත්තස්සානු භාවේන - හන්තු මයිහං උපද්දවේ

    නැකත්, යක්ෂ, භූත, පාපී ග්‍රහ ආදී සියලි උපද්‍රව පිරිත් දේශනාවල ආනුභාවයෙන් නිවාරණය වේවා!

    Ooka budun visin deshitha gaathawak newei, pasu kaaleenawa hada gathapuwa. :yes::yes::yes: