මන් ආයෙ කේන්දරේ බලන්නෙ නෑ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නක්ඛකතං පතිමානෙන්තං අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා
     

    AnuradhaRa

    Well-known member
  • තල් අල ඊයා
    උබ අරක්කු බීපන්
    බැටරි කඩේකින් ඇසිඩ් බෝතලයක් ඇහුව
    450 යිලු
    උන් UPS බැටරි හදන්නෙ නෑලු
    ඇසිඩ් බෝතලයක් ගෙදර ගේන්න මට බයයි, අම්මත් බයයි
    ගොගල්ස් දෙකක් ගන්න ඕනෙ ඉස්සෙල්ල
    තව බැටරි කඩයක් තියනෙව උන්ගෙනුත් අහල බලන්න ඕනෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බැටරි කඩේකින් ඇසිඩ් බෝතලයක් ඇහුව
    450 යිලු
    උන් UPS බැටරි හදන්නෙ නෑලු
    ඇසිඩ් බෝතලයක් ගෙදර ගේන්න මට බයයි, අම්මත් බයයි
    ගොගල්ස් දෙකක් ගන්න ඕනෙ ඉස්සෙල්ල
    තව බැටරි කඩයක් තියනෙව උන්ගෙනුත් අහල බලන්න ඕනෙ
    ඊලගට බැට්රියපිපිරුවා බෙහෙත් ගන්ඩ සල්ලි නෑ කියලා මේකෙ හිගාකාපන්