monavada sure ewa? sure wenna hethu monada?හැම එකමනන් දන්නෙ නෑ. සමහර ඒවා.
එච්චරම උකේ අමරුවක් නෑ හැබැයිattanm oppu karapn![]()
ඒ Honorary Doctorate එකක්. ඒවා නෙමේ චිචී කොල්ලට තියෙන්නෙ.Ow ithin Mervin Silvatath acharya kiyala kiwwe...
ඕක ඇත්තටම කොලිෆයිඩ් නෑ කියන් උන් එහෙම කියන්න හේතු මොනාද කියන්නෙ නැතුව... අනික් උන්ට ඔප්පු කරන්න කියන එකම හෙන ජෝක් එකක්.monavada sure ewa? sure wenna hethu monada?
විශ්ව විද්‍යාල වල contacts වලින් දැනගත්තුව.monavada sure ewa? sure wenna hethu monada?
අන්න ඒකයි බන්. කාටවත් කඩේ යනව නෙමේ. ඒත් ඌ මහින්දගෙ පුතා උන පලියට ඌට phd එකක් ගන්න බෑ කියල හිතන එක ඉතින් මෝඩකමක්.ඕක ඇත්තටම කොලිෆයිඩ් නෑ කියන් උන් එහෙම කියන්න හේතු මොනාද කියන්නෙ නැතුව... අනික් උන්ට ඔප්පු කරන්න කියන එකම හෙන ජෝක් එකක්.
උපාධිය, විශ්වවිද්‍යාලෙ හොයන් ඇවිත් කිව්ව නම් ඉවරයිනෙ... මේක හොර උපාධියක් එහෙම කියලා... කෝ එහෙම කියපු එක තැනක් නෑ..
අන්න ඒකයි. ඔය ගොඩක් වෙලාවට කෙනෙකුට ගරු කරන්න බැරි, දෙයක් පිළිගන්න බැරි උන්ගෙ කතා ඔව්ව.විශ්ව විද්‍යාල වල contacts වලින් දැනගත්තුව.
අන්න ඒකයි බන්. කාටවත් කඩේ යනව නෙමේ. ඒත් ඌ මහින්දගෙ පුතා උන පලියට ඌට phd එකක් ගන්න බෑ කියල හිතන එක ඉතින් මෝඩකමක්.
------ Post added on Sep 22, 2021 at 9:04 AM
විශ්ව විද්‍යාල වල contacts වලින් දැනගත්තුව.
අන්න ඒකයි බන්. කාටවත් කඩේ යනව නෙමේ. ඒත් ඌ මහින්දගෙ පුතා උන පලියට ඌට phd එකක් ගන්න බෑ කියල හිතන එක ඉතින් මෝඩකමක්.
Google scholar එකේ publications තුනක් පෙන්නනව
https://scholar.google.com/citations?user=HzKFTOAAAAAJ&hl=en
------ Post added on Sep 22, 2021 at 9:04 AM