තාරාකා පිලිබද 🤣🤣 චුටි රාජපක්ෂ

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇයි බං උඹල ඔච්චර කුහක....? :angry:
    ඒ් කොල්ල ඇත්ත කියද්දිත්.....
    මම ගෙදරට වෙලා නිකං ඉන්නව.
    තාත්ත තමයි මට යන්න කියල කියන්නෙ.
    අගය කරපල්ල - ඒ් අවංකකම
    :love2:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,036
    113
    දෙහිවල
    outer space GIF by Faith Holland
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,290
    26,795
    113
    Kandy
    මාත් තාරකා පිළිබඳ විද්‍යාඥයෙක් වෙලා හිටියා...පස්සෙ ඒකිගෙ මිනිහ ඇවිත් මරණ තර්ජනේ කලා
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    monavada sure ewa? sure wenna hethu monada?
    ඕක ඇත්තටම කොලිෆයිඩ් නෑ කියන් උන් එහෙම කියන්න හේතු මොනාද කියන්නෙ නැතුව... අනික් උන්ට ඔප්පු කරන්න කියන එකම හෙන ජෝක් එකක්.
    උපාධිය, විශ්වවිද්‍යාලෙ හොයන් ඇවිත් කිව්ව නම් ඉවරයිනෙ... මේක හොර උපාධියක් එහෙම කියලා... කෝ එහෙම කියපු එක තැනක් නෑ..
     
    • Haha
    Reactions: AZee RoXx

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    monavada sure ewa? sure wenna hethu monada?
    විශ්ව විද්‍යාල වල contacts වලින් දැනගත්තුව.

    ඕක ඇත්තටම කොලිෆයිඩ් නෑ කියන් උන් එහෙම කියන්න හේතු මොනාද කියන්නෙ නැතුව... අනික් උන්ට ඔප්පු කරන්න කියන එකම හෙන ජෝක් එකක්.
    උපාධිය, විශ්වවිද්‍යාලෙ හොයන් ඇවිත් කිව්ව නම් ඉවරයිනෙ... මේක හොර උපාධියක් එහෙම කියලා... කෝ එහෙම කියපු එක තැනක් නෑ..
    අන්න ඒකයි බන්. කාටවත් කඩේ යනව නෙමේ. ඒත් ඌ මහින්දගෙ පුතා උන පලියට ඌට phd එකක් ගන්න බෑ කියල හිතන එක ඉතින් මෝඩකමක්.

    Google scholar එකේ publications තුනක් පෙන්නනව
    https://scholar.google.com/citations?user=HzKFTOAAAAAJ&hl=en
    ------ Post added on Sep 22, 2021 at 9:04 AM
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විශ්ව විද්‍යාල වල contacts වලින් දැනගත්තුව.

    අන්න ඒකයි බන්. කාටවත් කඩේ යනව නෙමේ. ඒත් ඌ මහින්දගෙ පුතා උන පලියට ඌට phd එකක් ගන්න බෑ කියල හිතන එක ඉතින් මෝඩකමක්.
    ------ Post added on Sep 22, 2021 at 9:04 AM
    අන්න ඒකයි. ඔය ගොඩක් වෙලාවට කෙනෙකුට ගරු කරන්න බැරි, දෙයක් පිළිගන්න බැරි උන්ගෙ කතා ඔව්ව.
    ඔය හුඟදෙනෙක් දන්නෙ නෑ රටේ රාජ්‍ය නායකයො සියලු දෙනාගෙ ළමයි, සජිත් පුතාණෝ ඇතුළුව පිටරටවල ඉස්කෝලවල ඉගෙන ගනිද්දි... මහින්දගෙ ළමයි ඉගෙන ගත්තෙ කොළඹ. අපි දකිනව තෝමස් ග්‍රවුන්ඩ් එකේ රගර් ගහනව
    ඕක හුඟ දෙනෙක්ට දැනුනෙ නෑ...

    උන්ටත් ඉගෙන ගන්න අයිතිය තියෙනව, ඔය කියන විදිහට මොකවත්ම බැරි උන් නොවෙන්න හොඳටම ඉඩ තියෙනව... ඒක පිළි නොගන්න එක කමක් නෑ... ඒකට සාක්ෂි තියෙනව නම්.
     
    • Haha
    Reactions: Tharaka25

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    විශ්ව විද්‍යාල වල contacts වලින් දැනගත්තුව.

    අන්න ඒකයි බන්. කාටවත් කඩේ යනව නෙමේ. ඒත් ඌ මහින්දගෙ පුතා උන පලියට ඌට phd එකක් ගන්න බෑ කියල හිතන එක ඉතින් මෝඩකමක්.

    Google scholar එකේ publications තුනක් පෙන්නනව
    https://scholar.google.com/citations?user=HzKFTOAAAAAJ&hl=en
    ------ Post added on Sep 22, 2021 at 9:04 AM

    owa nm ithin mnwd bn salli tynwnm
     
    • Like
    Reactions: incest_cult