තාරුකා ඉබ්බෙක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ සතා ගැන කරුණාවෙන් නෙමෙනෙ ඔය ඔක කරන්න හදන්න එහා ගෙදර එකත් එක්ක තියෙන තරහටනෙ
    ශික් උබලා වගෙ උන් අනිකට කෙලින්න පුලුවන්නම් දොරෙ ඉබ්බා වනජිවි එකට පෙන්නලා හරි කෙලිවි
    :rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උබ සතා ගැන කරුණාවෙන් නෙමෙනෙ ඔය ඔක කරන්න හදන්න එහා ගෙදර එකත් එක්ක තියෙන තරහටනෙ
    ශික් උබලා වගෙ උන් අනිකට කෙලින්න පුලුවන්නම් දොරෙ ඉබ්බා වනජිවි එකට පෙන්නලා හරි කෙලිවි
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම දන්නා ගෙදරක තාරුකා ඉබ්බෙක් ඇතිකරනවා . මට දැනගන්න ඕන එක තහනම් ද කියල. ඕකුන්ට කෙලවෙලා යන්න පොලිසියට කීවොත් හරිද. හෙනම හෙන පණ්ඩිත හැත්තක් ඉන්න.
    සෑම කාර්යයකටම චේතනාවක් ඇත. මුස්ලිම්වරයෙක් යමක් කරන කල, ‘පිරිසිදු චේතනාව (අල් ඉහ්ලාස්)’ ඇති කරගත යුතුය. තමා කරන යහකම මගින් ලෝකයේ කිසිදු වාසියක් හෝ ලාභයක් අපේක්ෂා නොකළ යුතුය. අල්ලාහ්ගේ තෘප්තිය හා කුලිය පමණක් අපේක්ෂා කරන චේතනාවක් ඇති කරගත යුතුය. ඔබ කිරීමට යන දෙයින් එය සිදු නොවේ. ඒ නිසා තරු ඉබ්බා අමතක කර දැමීම මැනවි.:yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    thahanam machan.uba policiyata kiwwoth aroota dada gahala ibbawa zoo ekata denawa.eeth paliganeema echara hoda gathiyak newei face to face gihin banala waren nathnam gahala waren. :)
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සෑම කාර්යයකටම චේතනාවක් ඇත. මුස්ලිම්වරයෙක් යමක් කරන කල, ‘පිරිසිදු චේතනාව (අල් ඉහ්ලාස්)’ ඇති කරගත යුතුය. තමා කරන යහකම මගින් ලෝකයේ කිසිදු වාසියක් හෝ ලාභයක් අපේක්ෂා නොකළ යුතුය. අල්ලාහ්ගේ තෘප්තිය හා කුලිය පමණක් අපේක්ෂා කරන චේතනාවක් ඇති කරගත යුතුය. ඔබ කිරීමට යන දෙයින් එය සිදු නොවේ. ඒ නිසා තරු ඉබ්බා අමතක කර දැමීම මැනවි.:yes:

    :yes::yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    හම්බයගෙ කැ@ ගතියනෙ බන් ඔය..

    kari hambayekne nama siripala unata.

    මම දන්නා ගෙදරක තාරුකා ඉබ්බෙක් ඇතිකරනවා . මට දැනගන්න ඕන එක තහනම් ද කියල. ඕකුන්ට කෙලවෙලා යන්න පොලිසියට කීවොත් හරිද. හෙනම හෙන පණ්ඩිත හැත්තක් ඉන්න.
    dade 50,000i. ape yaluwektath dadayak gahuwa. uta kellowoth ube 50,00,000katama kela wela palayan konda pana nathi kona kapapu ponsiya
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    අපේ ගෙදර තුන් දෙනෙක් ඉන්නාව තරුකා ඉබ්බෝ ..උබ පුක දෙන්නෙ නැතුව හිටපන් හිවලා
    :P
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    machan its protected animal.not allowed . but machan oka policy ta kiyala un aran gihin oka mas karala davi.so e satha ta inna deepan..uu hondata kala beela inawane ethana
    umba wena widihakata pali ganna balapan ahinsaka satha use karanne nethuwa
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කියපන් පොලිසියට ...අපිත් ඔය වගේ වැඩක් කරා campus යන කාලේ . හොස්ටෙල් එක ළඟ බත් ගෙදරක් තිබ්බා අපි කෑම කන. දවසක් ඔකේ තිබ්බා කියහන්කෝ ඉත්තෑ මස් ,හැමදාම එන හිතවත් කට්ටියට විතරයි දුන්නේ. අපිටත් දුන්නා. ඒ ටික කාලා එනින් ගමන් දුන්නා ඔත්තුව පොලිසියට...
    41151_popup.jpg

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Call karanna epa. Gedhara inna kota ibbata thun welatama kanna labenawa. Zoo ekata damama kanna anthuwa badaginne inna wenne :(