තාවකාලිකව ලයිට් ගන්න උදව්
මගේ ඉඩමේ ගේ හදනවා. ගේ හදන බාස්ලට ඉන්න පොඩි අට්ටාලයක් ගැහුවා. මේ අට්ටාලෙට ටෙම්පරරි ලයිට් ගන්න ඕන. ඒකට ඕන කරන ලියකියවිලි මොනවද ? කොහොමද කනෙක්ශන් එක ගන්නේ ?
දන්න කෙනෙක් තොරතුරක් දෙන්න පුලුවන්ද.. ? ලොකු පිනක් !!