මටත් අනාගතයට ප්‍රයෝජනවත් තොරතුරු ගොඩක් මේ නූලේ තියෙනවා . ගෙදර වර්ග අඩි ගානට වැටෙන්නේ කොහොමද බන්ඔව් එකේ වර්ග අඩි ගානටත් දානවා.
මටත් අනාගතයට ප්‍රයෝජනවත් තොරතුරු ගොඩක් මේ නූලේ තියෙනවා . ගෙදර වර්ග අඩි ගානට වැටෙන්නේ කොහොමද බන්ඔව් එකේ වර්ග අඩි ගානටත් දානවා.
බැංකුව වෙනම එකක් කරනව අපි කලින් කරපුව පිලිගන්නෑ.අනික බැංකුවට තියෙන හන්දා හරි valuation එකක් ඕනේ
සාමනයෙන් ගෙයක් හදන්න වර්ග අඩියකට ගාන කියන්නේ. සාමනය ගෙයක් නම් 3500 - 4500, ටිකක් ලක්සරි නම් 5000 - 6000 වගේ ඊටත් වැඩිවෙන්න පුලුවන්. තක්සෙරු කරන්න ගියාම උන් බලනවා ගෙදර හදපු අවුරුද්ද, ටයිල් කරලද වගේ ඒවා. උදා:- උන් තක්සෙරු කලොත් වර්ග අඩියක් 3000 කියලා.මටත් අනාගතයට ප්‍රයෝජනවත් තොරතුරු ගොඩක් මේ නූලේ තියෙනවා . ගෙදර වර්ග අඩි ගානට වැටෙන්නේ කොහොමද බන්
ඒ කියන්නේ මචන් ඉඩමක් සල්ලි දිලා ගන්නවා වගේ ගන්නද? මම ඉඩම ලියන්න නෙවේ ලෝන් එක ගන්නේ. ගෙදර හදන්න තමයි ලෝන් එක ගන්නේ වයිෆ් ගේ නමට ඉඩම ලියාගෙන ඒක ඇපේට තියලා.බැංකුව වෙනම එකක් කරනව අපි කලින් කරපුව පිලිගන්නෑ.
බෑන්ක් ලෝන් නම් විකුනුම්කර විතරයි හරියන්නෙ. අයිතිකාරය මැරිල නම් සමගි බෙදුම්මත් පිලිගන්නව.
තෑගි ඔප්පුවෙන් අපිට පුලුවන් ඉඩමක / දේපලක අයිතිය වෙන කෙනෙකුට ප්‍රදානය කරන්න. මෙතනදි, දෙපාර්ශවය අතර විශේශිත බැදීමක් තියෙන්න ඕන. උදා. හස්බන්ඩ් <-> වයිෆ්, තාත්ත <-> පුතා, සීයා <-> මුනුබුරා. යම් කෙනෙක් තුල හට ගත් අසීමිත ආදරයක් හේතු කරගෙන තමයි තෑගි ඔපුවකින් අයිතියක් ප්‍රදානය කරන්නෙ.තෑගි ඔප්පුවක සහ සින්නක්කර ඔප්පුවක වෙනස මොකක්ද?
ඔප්පුව ලියන්න නෙවෙ ලෝන් එක ගන්නේ. වයිෆ් නමට ලියාගෙන, ගෙදර හදන්න තමයි ලෝන් එක ගන්නේ
BUMPER
ado ema seen ekak tynwada bn
------ Post added on Mar 4, 2021 at 10:45 AM
housing loan එකටනම් එක එක ස්ටේජ් වලට තමයි හම්බවෙන්නේ (ස්ටේජ් 3කට දෙන්නම් කිව්වා). ඉඩම ගන්න විදියට ලෝන් එක දැම්මොත් මුද්දර ගාස්තු වැඩියි තෑගි ඔප්පු වලට වඩා.ලෝයර්ට 3%ම දෙන්න ඕන නැහැ සමහරු ඉන්නවා අඩු ගානක් ගන්න එවුන්. එහෙම එකෙක් අල්ලලා ලියා ගන්න පුලුවන්
උබ හදන්නෙ වයිෆ්ගෙ නමට ලියාගෙන හවුසින් ලෝන් එක පස්සෙ දාන්න නම් ඒ වැඩේ උඹට පාඩුයි, මොකද එතකොට හවුසින් ලෝන් එක එක සැරේ දෙන්නෙ නැහැ, ගේ හදන විදිය බලලා ස්ටේජ් විදියට ලෝන් එක දෙන්නෙ. ඒක කරදරයි වැඩේ
ලෝන් එකේම ගාන එකසැරේ ගන්න පුලුවන්, ඔය ඉඩම ගන්න කියලා ලෝන් එක දැම්මා නම්. එතකොට උඹට ෆ්‍රීඩම් එක තියනවා සල්ලි වියදම් කරන්න එහෙම
ඕන නම් වෙන වැඩකට සල්ලි ටික වියදම් කරන්න උනත් පුලුවන්. ඉඩම ගන්නවා කියලා ලෝන් එක දාල ඒ සල්ලි අරගෙන ඔප්පුව ලියා ගත්තා නම් හරි.
තැන්ක්ස් මචං, මම බැංකුවෙන් හරියටම ක්ලියර් කරලා අහගන්නම් උන්ට මොන විදියටද ඕනේ කියලා.තෑගි ඔප්පුවෙන් අපිට පුලුවන් ඉඩමක / දේපලක අයිතිය වෙන කෙනෙකුට ප්‍රදානය කරන්න. මෙතනදි, දෙපාර්ශවය අතර විශේශිත බැදීමක් තියෙන්න ඕන. උදා. හස්බන්ඩ් <-> වයිෆ්, තාත්ත <-> පුතා, සීයා <-> මුනුබුරා. යම් කෙනෙක් තුල හට ගත් අසීමිත ආදරයක් හේතු කරගෙන තමයි තෑගි ඔපුවකින් අයිතියක් ප්‍රදානය කරන්නෙ.
තෑගි ඔප්පු ලියන්න පුලුවන් පසුවට වෙනස් කිරීමේ හැකියාව තියාගෙන හා පසුවට වෙනස් කිරීමක් නොකරීමට යන දෙයා කාරයට.
සින්නක්කර / විකිනුම්කර. ලිව්වොත් ලිව්වමයි.
ඔව් මචන්, දැන් වයිෆ්ගෙ තාත්තට තියෙන්නෙ සින්නකර ඔප්පුවක් නම්, තාත්ත උබේ වයිට ඒක සින්නක්කරව විකුනුම්කරයකින් ලියන්න. ඒක තමයි පහසුම හා හොදම දේ. උබ ලොන් එක ගන්නෙ කුමකටද කියන එක අදාල නෑ. බැන්කුවට වැදගත් වෙන්නෙ. ඒ දේපල පහසුවෙන් බැන්කුවට අත්පත් කරගැනීමේ හැකියාවක් තිබීමයි ( ණය නොගෙවන විට )ඒ කියන්නේ මචන් ඉඩමක් සල්ලි දිලා ගන්නවා වගේ ගන්නද? මම ඉඩම ලියන්න නෙවේ ලෝන් එක ගන්නේ. ගෙදර හදන්න තමයි ලෝන් එක ගන්නේ වයිෆ් ගේ නමට ඉඩම ලියාගෙන ඒක ඇපේට තියලා.
------ Post added on Mar 4, 2021 at 12:10 PM
aduwen demmoth passe case enawa neda kolloවැදගත් පෝස්ට් එකක්. මටත් තියෙනව මේ ගැටලුව. දන්න කෙනෙක් උදව් කරන්න.
එහෙම නැත්තන් තක්සේරු නොකර අඩු ගානක් දාල ඔප්පුව ලියන්න පුලුවන්ද? එහෙම කරොත් එන ප්‍රශ්න මොනවහරි තියෙනවද?
------ Post added on Mar 4, 2021 at 10:49 AM

මම දන්න විදියට නම් තක්සේරු වටිනාකමින්ය සාධාරන ලෝයර් කෙනෙක් 1% ක් ගන්නව. සහ මුද්දර ගාස්තු 3% තමයිි අය කරන්නෙ. නියමිත මුද්දර ගාස්තු ගෙව්වම ඔප්පුවේ ලුමිනස් දිලිසෙන ස්ටිකර් එකකුයි එම්බොස් කරපු සීල් එකකුයි ගහනව රෙජිස්ටර් කරනකොට. (මට මුද්දර ගාස්තු 1 20 k ආසන්න ගානක් ගියා)පුලුවන් තරමක් කඩාගන්න තමයි රජයන් බලන්නෙ, අඩු ගානක් මුද්දර ගැහුවොත් register වෙන්නෑ, ඊට පස්සෙ කරන එකාට ජරාව දෙන්න තමයි තියෙන්නෙ.
මට තියන ප්‍රස්න,
* විකුණන ගානෙන් 3% lawyer fees දෙන්නම ඕනද?
* යහපාලනේ කාලෙ ගන්න එකයි විකුණන එකයි දෙන්නම ගෙවන්න මොකක් හරි සෙට්කලා නේද ?
* ඇත්ත ගාන ලියවුන ගමන් IR එකෙන් එලවන්න පටන් ගන්නවනේද ?
මම දන්න විදියට නම් තක්සේරු වටිනාකමින්ය සාධාරන ලෝයර් කෙනෙක් 1% ක් ගන්නව. සහ මුද්දර ගාස්තු 3% තමයිි අය කරන්නෙ. නියමිත මුද්දර ගාස්තු ගෙව්වම ඔප්පුවේ ලුමිනස් දිලිසෙන ස්ටිකර් එකකුයි එම්බොස් කරපු සීල් එකකුයි ගහනව රෙජිස්ටර් කරනකොට. (මට මුද්දර ගාස්තු 1 20 k ආසන්න ගානක් ගියා)
අඩු ගානක් දාල රෙජිස්ටර් කලා වගෙ නෙවෙයි ඔ්ක පස්සෙ අහුවෙලා දඩ කන්න ගියාම වදයක් ලු. එලකිරි එකෙම එහෙම උන කෙනෙක් thread එකක් දාල තිබ්බ වගෙ මතකයි. ඒ නිසා මම නම් අමාරුවෙන් හරි මුද්දර ගාස්තු ගෙවල ඩොකියුමන්ට් ටික ක්ලියර් කර ගත්ත...
මට IR එකනෙ මේ වෙනකම් මුකුත් කීවෙ නැහැ. දැන් අවුරුද්දක් විතර අරන්..
ආ මේ J R ග් පවුලේ වැඩිමහල් පිරිමි දරවා සීන් එක තියෙන ඔප්පු වර්ගය නේ. මොකක්ද අවුල ? කියපන් දන්න දෙයක් නම් හෙල්ප් කරන්නම්Bump - ස්වර්නභූමි oppu gana danna kenek innawad?
"තෑගි ඔප්පු ලියන්න පුලුවන් පසුවට වෙනස් කිරීමේ හැකියාව තියාගෙන හා පසුවට වෙනස් කිරීමක් නොකරීමට යන දෙයා කාරයට"තෑගි ඔප්පුවෙන් අපිට පුලුවන් ඉඩමක / දේපලක අයිතිය වෙන කෙනෙකුට ප්‍රදානය කරන්න. මෙතනදි, දෙපාර්ශවය අතර විශේශිත බැදීමක් තියෙන්න ඕන. උදා. හස්බන්ඩ් <-> වයිෆ්, තාත්ත <-> පුතා, සීයා <-> මුනුබුරා. යම් කෙනෙක් තුල හට ගත් අසීමිත ආදරයක් හේතු කරගෙන තමයි තෑගි ඔපුවකින් අයිතියක් ප්‍රදානය කරන්නෙ.
තෑගි ඔප්පු ලියන්න පුලුවන් පසුවට වෙනස් කිරීමේ හැකියාව තියාගෙන හා පසුවට වෙනස් කිරීමක් නොකරීමට යන දෙයා කාරයට.
සින්නක්කර / විකිනුම්කර. ලිව්වොත් ලිව්වමයි.
කොයි කාලේද ලිව්වේ? අලුත් මුද්දර ගාස්තු ආවේ 2018 වගේMaha gaanak yanne na. Mata perches 22k ammagen liwwa praana bukthiya thiyala. 20000/- wage giye. Idama athulu siyalu de kiyala liwwe, ethakota thakseru kathandara na. Sinnakkara oppuwak thibune. Andurana lawyer kenek set kara ganin. Mehe perch ekak laksha 3.5 wenawa. Hariyata thakseru gaanata liyanna giyoth laksha ganak yanawa