තැන්ක්යූ කාර්ඩ්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    තැන්ක්යූ කාර්ඩ්

    ජීවිතයට වැදගත් උපදෙස් ලබා දුන් ගුරුවරු කීපදෙනෙකුට දීමට සුදුසු කාර්ඩ් එකක් හෝ ඒ වගේ පොඩි තෑග්ගක් කියපල්ලා.කඩවල තියෙන කාර්ඩ් හද්ද ගොන්.මරදාන බොරැල්ල පැත්තේ තියෙනවද එහෙම ගන්න තැනක්?