ලන්කාවේ හොට්ලයින් එකක් නැද්ද බන් සියදිවි නසාගන්න හිතුනම උපදේශනයට කතා කරන්න. මේ කෙල්ල සැහෙන වෙලා ඉදලා තියනවා පාලම උඩ. ත්රීවිල් බුවාලට මීටර් වෙලා තියෙන්නේ එතකොට. එකෙන්ම රත්තරන් කොල්ලො සෙට් එකක්. පොලිසියේ උනුත් උපරිමයි. කාර් එකේ ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්චයි කියන්නේ.