තැන්නේකුඹුරේ කොල්ලො

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවේ හොට්ලයින් එකක් නැද්ද බන් සියදිවි නසාගන්න හිතුනම උපදේශනයට කතා කරන්න. මේ කෙල්ල සැහෙන වෙලා ඉදලා තියනවා පාලම උඩ. ත්‍රීවිල් බුවාලට මීටර් වෙලා තියෙන්නේ එතකොට. එකෙන්ම රත්තරන් කොල්ලො සෙට් එකක්. පොලිසියේ උනුත් උපරිමයි. කාර් එකේ ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්චයි කියන්නේ.

    ලංකාවෙ එහෙම සීන් එකෙ නෑ නේ බන්. සිරාව උන් කරපුදේ පට්ට ගේට්. කැ*යො සෙට් එකක් උනා නම් ඔය කෙල්ල ඉන්න මානසිකත්වෙ අනුව කොහෙටහරි එක්කන් හිගිල්ල ඔන දෙයක් කරන්න තිබුනනෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවෙ එහෙම සීන් එකෙ නෑ නේ බන්. සිරාව උන් කරපුදේ පට්ට ගේට්. කැ*යො සෙට් එකක් උනා නම් ඔය කෙල්ල ඉන්න මානසිකත්වෙ අනුව කොහෙටහරි එක්කන් හිගිල්ල ඔන දෙයක් කරන්න තිබුනනෙ.
    ලන්කාවේ කොල්ලො චාටර් නැ බන්. 45 පැනපු උන්ට තමා මදන විසේ. එහෙම එකෙකුට අහු උනානම් කබලෙන් ලිපට වැටුනා වගේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවේ කොල්ලො චාටර් නැ බන්. 45 පැනපු උන්ට තමා මදන විසේ. එහෙම එකෙකුට අහු උනානම් කබලෙන් ලිපට වැටුනා වගේ.

    එත් ඔය ත්‍රීවිල් බුවාල නම් චාටර් යක්කු කියල තමයි සමාජයේ මතය තියෙන්නෙ. ඒක ඉතින් එකෙක් දෙන්නෙක් කරන වැරදි නිසා ඔක්කොටම ලැබිල තියන නරක නාමයක්.