එක්සත් ජාතික පක්ෂය වසර පහක් බලයේ ඉන්නවනම් අනිවාර්යෙන්ම 20%ක පොලියක් ගෙවනවා.1977-1994 යුගයේ බැංකු පොලිය 18-24%ක් දුන්නා.කිසිම මූල්‍ය ආයතනයක් කඩා වැටුනේ නෑ.නමුත් 1994න් පස්සේ ආපු ආන්ඩු දිගින් දිගටම බැංකු පොලිය අඩු කරලා රටම කෑවා.ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා සියලු තැන්පතු පොලිය 15% ක් දක්වා වැඩි කරලා මචන්ලා.
ලක්ෂ 10 ට වැඩි වාර්ෂික ස්ථාවර තැන්පතු සඳහා පොලිය 20%ක් වර්ෂය අවසානයේ පොලියට අමතරව සින්ගප්පූරුවට ගුවන් සවාරියක් දෙන්ඩ තීරණය කරලා.
අදම ගිහින් අතේ තියෙන හැම තුට්ටුවක්ම ඉතුරු කරපල්ලා.රට වෙනුවෙන් සල්ලි ඉතුරු කරපල්ලා බන් විනාස නොකර.
.


