තැන තැන කලබල....

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura

    278091566_5182452885169803_6498118137776615116_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එන්නෙ අපූරුවට දැන් පන්ති අරගලේ , කොල්ලුපිටියෙ සෙට් එකට ඉස්සරහට තව ආතල් වෙයි , ඔහොම යන්🤭🤭🤭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩගින්නට ලොකු පොඩි කතා නෑ. අහුවෙන එකා මරං කෑමක් තියෙන්නේ.
    මිට්ටෝ යන්නේ ගල් යුගේට කිව්වේ නිකන්ද🤣🤣

    වැරදි බොහොම අඩුවෙන් කරපල්ලා. කට උක වහං මාරුවෙයල්ලා. නැත්තං ලොකු කෑමක් තමයි. 🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    අඩේ නියමයි බන්
    ඔය VIP බල්ලෝ ඔක්කෝම ටික සුන්නත්ධූලි කරලා යවන්න ඕනේ
     
    • Like
    Reactions: HKavinda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    benz eka left. dan yakk puththtu salli tiyena minissunta gahanna patan gani wage.

    supiri habai
    මිනිස්සු සල්ලි රස්සා නැතුව ගොඩක් පීඩනයෙන් ඉන්නෙ. එතකොට කොහොමත් මංකොල්ලකෑම් හොරකම් වැඩි වෙනවා. සල්ලි තියෙන් උන් ලොකු ශෝ දැම්මොත් මෝඩයෝ වගේ උන් තමයි මුලින්ම බිලි වෙන්නෙ. සෑහෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි කාලයක්
    ඉස්සරහට මිනීමැරුම් ගුටි කෙලි සාමාන්‍ය දේවල් වෙයි.😐😐😐