@JBLs @elajani මේ මොකෝ බං වුනේ හයියූ..Isis ටෙරා
මිනිස්සු සල්ලි රස්සා නැතුව ගොඩක් පීඩනයෙන් ඉන්නෙ. එතකොට කොහොමත් මංකොල්ලකෑම් හොරකම් වැඩි වෙනවා. සල්ලි තියෙන් උන් ලොකු ශෝ දැම්මොත් මෝඩයෝ වගේ උන් තමයි මුලින්ම බිලි වෙන්නෙ. සෑහෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි කාලයක්benz eka left. dan yakk puththtu salli tiyena minissunta gahanna patan gani wage.
supiri habai