තැපැල් චන්ද

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    • තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ?
    • පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    • තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ?
    ඡන්ද රාජකාරි කරන්න එන රජයේ නිලධාරින්,ත්‍රිවිධ හමුදා ආරක්ෂක නිලධාරින්, අත්‍යවශය සේවයේ පිරිස.

    • පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ?
    ප්‍රතිඵල තියන සයිට් වල ඇති. කොමිසමේ විසේසයෙන් ඇති.
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඡන්ද රාජකාරි කරන්න එන රජයේ නිලධාරින්,ත්‍රිවිධ හමුදා ආරක්ෂක නිලධාරින්, අත්‍යවශය සේවයේ පිරිස.

    ප්‍රතිඵල තියන සයිට් වල ඇති. කොමිසමේ විසේසයෙන් ඇති.

    ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    • තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ?
    • පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ?
    දුර පලාත් වල වැඩකරන රජයේ සේවකයන්ට චන්දෙ දවසට තමන් ලියාපදිංචි ප්‍රදේශයට එන්නෙ නැතුව චන්දෙ දාන්න හදලා තියන ක්‍රමයක්.

    * මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන්
    * අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයින්
    * රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු වල නිරත පුද්ගලයින්

    වැඩි විස්තර
    https://elections.gov.lk/en/elections/PE_RESULTS_2020_E.html
    https://elections.gov.lk/si/elections/elections_postal_voting_S.html
     
    • Like
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ?
    එලකිරි බයියොන්ට අනුව රජයේ සේවයේ ඉන්නෙම ජෙප්පො උනාට වෘත්තීය සමිති අටවගෙන සේරම කන්ට්‍රෝල් කරන්නෙ ජෙප්පො උනාට තැපැල් ඡන්ද වලින් උන්ට 3%ත් නෑ 😂.