තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ? පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ?
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 7, 2024 #1 . තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ? පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Reactions: kasunkaru and 2osama
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Jul 9, 2024 #2 Xi Jinping said: පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Click to expand... https://election.adaderana.lk/gener...t.php?dist_id=Colombo&div_id=Postal-Votes-Col https://election.adaderana.lk/general-election-2020/district_result.php?dist_id=Colombo Reactions: Xi Jinping
Xi Jinping said: පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Click to expand... https://election.adaderana.lk/gener...t.php?dist_id=Colombo&div_id=Postal-Votes-Col https://election.adaderana.lk/general-election-2020/district_result.php?dist_id=Colombo
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 10, 2024 #3 haunte said: https://election.adaderana.lk/gener...t.php?dist_id=Colombo&div_id=Postal-Votes-Col https://election.adaderana.lk/general-election-2020/district_result.php?dist_id=Colombo Click to expand... තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ?
haunte said: https://election.adaderana.lk/gener...t.php?dist_id=Colombo&div_id=Postal-Votes-Col https://election.adaderana.lk/general-election-2020/district_result.php?dist_id=Colombo Click to expand... තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ?
emoji diaries Well-known member May 26, 2020 12,812 39,757 113 Homagama Jul 10, 2024 #4 Xi Jinping said: තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ? Click to expand... ඡන්ද රාජකාරි කරන්න එන රජයේ නිලධාරින්,ත්‍රිවිධ හමුදා ආරක්ෂක නිලධාරින්, අත්‍යවශය සේවයේ පිරිස. Xi Jinping said: පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Click to expand... ප්‍රතිඵල තියන සයිට් වල ඇති. කොමිසමේ විසේසයෙන් ඇති. Reactions: Xi Jinping
Xi Jinping said: තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ? Click to expand... ඡන්ද රාජකාරි කරන්න එන රජයේ නිලධාරින්,ත්‍රිවිධ හමුදා ආරක්ෂක නිලධාරින්, අත්‍යවශය සේවයේ පිරිස. Xi Jinping said: පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Click to expand... ප්‍රතිඵල තියන සයිට් වල ඇති. කොමිසමේ විසේසයෙන් ඇති.
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 10, 2024 #5 emoji diaries said: ඡන්ද රාජකාරි කරන්න එන රජයේ නිලධාරින්,ත්‍රිවිධ හමුදා ආරක්ෂක නිලධාරින්, අත්‍යවශය සේවයේ පිරිස. ප්‍රතිඵල තියන සයිට් වල ඇති. කොමිසමේ විසේසයෙන් ඇති. Click to expand... ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ?
emoji diaries said: ඡන්ද රාජකාරි කරන්න එන රජයේ නිලධාරින්,ත්‍රිවිධ හමුදා ආරක්ෂක නිලධාරින්, අත්‍යවශය සේවයේ පිරිස. ප්‍රතිඵල තියන සයිට් වල ඇති. කොමිසමේ විසේසයෙන් ඇති. Click to expand... ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ?
D dilshanniranga Well-known member Jan 3, 2024 1,695 2,614 113 Jul 10, 2024 #6 Xi Jinping said: ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ? Click to expand... Ow Reactions: Xi Jinping
Xi Jinping said: ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ? Click to expand... Ow
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 10, 2024 #7 Xi Jinping said: තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ? පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Click to expand... දුර පලාත් වල වැඩකරන රජයේ සේවකයන්ට චන්දෙ දවසට තමන් ලියාපදිංචි ප්‍රදේශයට එන්නෙ නැතුව චන්දෙ දාන්න හදලා තියන ක්‍රමයක්. * මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන් * අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයින් * රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු වල නිරත පුද්ගලයින් වැඩි විස්තර https://elections.gov.lk/en/elections/PE_RESULTS_2020_E.html https://elections.gov.lk/si/elections/elections_postal_voting_S.html Reactions: Xi Jinping
Xi Jinping said: තැපැල් චන්ද දාන්න පුළුවන් වෙන්නේ කොයි අයටද ? පහුගිය චන්ද වල තැපැල් චන්ද ප්‍රථිපල බලන්නේ කොහොමද ? Click to expand... දුර පලාත් වල වැඩකරන රජයේ සේවකයන්ට චන්දෙ දවසට තමන් ලියාපදිංචි ප්‍රදේශයට එන්නෙ නැතුව චන්දෙ දාන්න හදලා තියන ක්‍රමයක්. * මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන් * අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයින් * රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු වල නිරත පුද්ගලයින් වැඩි විස්තර https://elections.gov.lk/en/elections/PE_RESULTS_2020_E.html https://elections.gov.lk/si/elections/elections_postal_voting_S.html
Sen-lu Well-known member Mar 13, 2019 13,714 34,207 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 10, 2024 #8 Xi Jinping said: ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ? Click to expand... එලකිරි බයියොන්ට අනුව රජයේ සේවයේ ඉන්නෙම ජෙප්පො උනාට වෘත්තීය සමිති අටවගෙන සේරම කන්ට්‍රෝල් කරන්නෙ ජෙප්පො උනාට තැපැල් ඡන්ද වලින් උන්ට 3%ත් නෑ . Reactions: hasithayad and Xi Jinping
Xi Jinping said: ඒ කියන්නේ Gov රාජකාරි කරන අය විතරද තැපැල් චන්ද වලට eligible වෙන්නේ ? Click to expand... එලකිරි බයියොන්ට අනුව රජයේ සේවයේ ඉන්නෙම ජෙප්පො උනාට වෘත්තීය සමිති අටවගෙන සේරම කන්ට්‍රෝල් කරන්නෙ ජෙප්පො උනාට තැපැල් ඡන්ද වලින් උන්ට 3%ත් නෑ .