තැපැල් ඡන්දවලින් මහරජා ඉදිරියෙන්ලු...ඕකා දිනයි ද???![]()
ඇයි තොපිට sms එක ආවේ නැද්ද මොබිටෙල් වලින්..

තැපැල් ඡන්දවලින් මහරජා ඉදිරියෙන්ලු...ඕකා දිනයි ද???![]()
Bara Ganakin Paradai. Padiya Wedi Karanawa Kiuweth SF Nisa Thamai Kiyala Rajaye Sewakayo Dannawane. Ithin Kohomaha SF ta Nethuwa Maha Rajata Chande Denne. Pissuda !
aaa nangi wada patan aran wage.... eye boru sinamawak damme mekata ehenam........![]()
යකෝ මට මොබිටෙල් එකෙන් කෙටි පණිවිඩයක් ආවා...උනුත් මහින්දට කඩේ යනවද දන්නේ නෑ..

හොදා හොදා..............මා ගේ උනුසුම් සුභපෑතුම් පිරිනමමි......... මට පෙර රට කිව්වලු එහෙනම්......මාර ටෝක්ස්නෙ දෙන්නේ..මන් දැන් සීනියර් එළකිරි......


demawpiyo katha karanna kiyala dila nadda ?![]()


Man hithuwe naha MR mechchara modai kiyala.
Mehema kaln kiyanna puluwan nam therenwanee hora wada karala. Apee ratee minissu horunta kamathi naha..
thawath chanda tikak kada gaththa MR ehenam