තැපැල් මෙහෙම වෙද්දී අනික අඩුවෙන්න පුලුවන්ද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,052
    18,969
    113
    නැහැ නැහැ. ඉවරවෙද්දි 80% පන්නලා තියෙයි.

    PQX02WW.jpeg
    යකො ජොබ් එක මාරු කලාද

    ps ආ නෑ 2019 නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    Danma adanna patan aran🤪

    මොක්කුද බන් මුන් ??
    රටේවත් නැති පොන්නයෝ නේද ??
    යකෝ රනිල කියන්නේ ලංකාව WC ගැහුවට වඩා චන්ද වල අන්තිම දෙන්නට ඉදල පැරදිච්ච එකෙක් . ඌට ඕකක් පරදිනවා කියන එක අලුත් දෙයක් ද ? 😂 :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මොක්කුද බන් මුන් ??
    රටේවත් නැති පොන්නයෝ නේද ??
    යකෝ රනිල කියන්නේ ලංකාව WC ගැහුවට වඩා චන්ද වල අන්තිම දෙන්නට ඉදල පැරදිච්ච එකෙක් . ඌට ඕකක් පරදිනවා කියන එක අලුත් දෙයක් ද ? 😂 :rofl:
    Mun ona lankawe prashna asylum gahala ne inne..heta Anura president unath masa 3 wage balala uta baninna gani lankawa ta enna wenawa ne natham
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තැපැල් ඡන්ද දාන බහුතරක් රස්සාව කරනවාට වඩා රස්සාව වෙලාවෙත් දේශපාලනය කරන අයනෙ. එහෙම අයට ඡන්දයක් එනවා තරම් ආතල් එකක් නෑ. ඉතින් 90% ට වඩා දානවා.
    සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය ආතල් එක තිබ්බා, ඒත් රට බේරගන්න තිබ්බ අන්තිම අවස්ථාවෙදි තෝරගත්ත විරුවා හොඳටම කරාට පස්සෙ ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නෙ. තව ඡන්ද පෝලිමේ ඉන්න හිටිය අය පාස්පෝර්ට් පෝලිමේ ඉඳලා ගියානෙ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    තැපැල් ඡන්ද දාන බහුතරක් රස්සාව කරනවාට වඩා රස්සාව වෙලාවෙත් දේශපාලනය කරන අයනෙ. එහෙම අයට ඡන්දයක් එනවා තරම් ආතල් එකක් නෑ. ඉතින් 90% ට වඩා දානවා.
    සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය ආතල් එක තිබ්බා, ඒත් රට බේරගන්න තිබ්බ අන්තිම අවස්ථාවෙදි තෝරගත්ත විරුවා හොඳටම කරාට පස්සෙ ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නෙ. තව ඡන්ද පෝලිමේ ඉන්න හිටිය අය පාස්පෝර්ට් පෝලිමේ ඉඳලා ගියානෙ.
    UN thamai gihin Araka awe uttige putala