Postal nam kadagena ei AKD taStaff එකේ කට්ටිය කාටද වැඩි හරියක්,, දන්න අදුරන අය
Postal nam kadagena ei AKD taStaff එකේ කට්ටිය කාටද වැඩි හරියක්,, දන්න අදුරන අය
යකො ජොබ් එක මාරු කලාදනැහැ නැහැ. ඉවරවෙද්දි 80% පන්නලා තියෙයි.
![]()
මම දැක්කෙ මේ පාර එක වගේ යකූ..පැහැදිලි නැහැ මිතුර![]()
Danma adanna patan aran

Mun ona lankawe prashna asylum gahala ne inne..heta Anura president unath masa 3 wage balala uta baninna gani lankawa ta enna wenawa ne nathamමොක්කුද බන් මුන් ??
රටේවත් නැති පොන්නයෝ නේද ??
යකෝ රනිල කියන්නේ ලංකාව WC ගැහුවට වඩා චන්ද වල අන්තිම දෙන්නට ඉදල පැරදිච්ච එකෙක් . ඌට ඕකක් පරදිනවා කියන එක අලුත් දෙයක් ද ?![]()
![]()
thapal chandaya wadi wena taramata akdta awasi kiyanna puluwan
UN thamai gihin Araka awe uttige putalaතැපැල් ඡන්ද දාන බහුතරක් රස්සාව කරනවාට වඩා රස්සාව වෙලාවෙත් දේශපාලනය කරන අයනෙ. එහෙම අයට ඡන්දයක් එනවා තරම් ආතල් එකක් නෑ. ඉතින් 90% ට වඩා දානවා.
සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය ආතල් එක තිබ්බා, ඒත් රට බේරගන්න තිබ්බ අන්තිම අවස්ථාවෙදි තෝරගත්ත විරුවා හොඳටම කරාට පස්සෙ ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නෙ. තව ඡන්ද පෝලිමේ ඉන්න හිටිය අය පාස්පෝර්ට් පෝලිමේ ඉඳලා ගියානෙ.
oka lankawa indicator ekak , postal vote vadi aya win karanan chance eka wadi.