තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තැපැල නම් ලාබ ලබාවි .
    ඒත් තැපැලෙන් සෙවාව ලබන එව්වායෙන් සේවාව ලබා ගැනිමට නොහැකි වීම නිසා ලබන පාඩුව ?

    අනෙ මන්දා අපෙ උන්ගෙත් ගණන් කිරිලි

    මන් අහලා තියෙන්නෙ ලංකාවෙ ලාබ ලබන්නෙ සුරාබදු දෙපාර්තුමෙන්තුව විතරයි කියලා
    ඇත්තද බන් ?

    ai banku, insurance, telecom, cricket :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,951
    8,293
    113
    Kotahena
    තැපැල නම් ලාබ ලබාවි .
    ඒත් තැපැලෙන් සෙවාව ලබන එව්වායෙන් සේවාව ලබා ගැනිමට නොහැකි වීම නිසා ලබන පාඩුව ?

    අනෙ මන්දා අපෙ උන්ගෙත් ගණන් කිරිලි

    මන් අහලා තියෙන්නෙ ලංකාවෙ ලාබ ලබන්නෙ සුරාබදු දෙපාර්තුමෙන්තුව විතරයි කියලා
    ඇත්තද බන් ?

    ජාතික ලොතරයි මණ්ඩලය ලාභ ලබනවා මං හිතන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    රේගුව නම් අධික ලාභ ලැබිය හැකි තැනක්. ලාභය අවම කරදීමට දොල පිදේනි කෑමට බලාසිටින අපතයක් රැසක් නිසා , අධික ජාතික ධනයක් එක එකාලාගේ ගෙවල් වලට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව යකාගෙ ගනනය කිරීම්නෙ..හොදයි හොදයි පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපතිවෙලා රටට හිකිල තියෙන වෙලාවෙ ඔය වගේ ගොබ්බ තියරි ටිකක් හරි දාල පොන්න රනිල සුද්ද කරපන්...මේවට අපිට නම් *කෙනුත් හිනා..
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ai banku, insurance, telecom, cricket :lol:




    එව්වා ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක සම්බන්ධ වෙලානෙ කරන්නෙ ?
    මන් කිව්වෙ 100% රජයෙ එව්වායෙන්
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ලියුම් කියන්නෙ ඉතිං, බිල් ටිකයි, නත්තල් කාඩ් වෙසක් කාඩ් තමා... :lol:

    උඹ දන්නවද තැපැල් කාර්යාලයකින් වෙන තව සේවා,,
    *මහජනාධාරා ගෙවීම්,
    *වැඩිහිටි දීමනා ගෙවීම්
    *විශ්‍රාම වැටුප් ගෙවීම්
    *ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම්
    *රෝගාධාරා ගෙවීම්
    *විභාග ගාස්තු ගෙවීම්/වාහන දඩ අයකිරීම්/සමාජ ආරක්ෂක වාරික ගැනීම්/
    *CEB,SLT,Mobitel,Water Bill ගෙවීම්
    *EPF,ETF.PMT,Normal Money Orders යැවීම,ගෙවීම.
    *ව.ගේ.බා(LVP) පාර්සල් යැවීම/පාර්සල් යැවීම/ටෙලීමෙල් යැවීම/ලි.ප,සාමාන්‍ය ලිපි යැවීම්/speed පොස්ට් යැවීම.
    *විදේශ පාර්සල් යැවීම/EMS පාර්සල් යැවීම/CD packet(Ebay පාර්සල්) බෙදීම
    *Sri Lanka,Ceylinco,Cooparative තෙවන පාර්ශව රක්ෂණ නිකුත් කිරීම්
    *NSB බැංකු කටයුතු(ගිණුම් ආරම්බ කිරීම්,මුදල් තැන්පත් කිරීම්,ආපසු ගැනීම්,පොලිය බැලීම)

    මේ දේවල් counter එකෙන් වෙන සේවාවල්,මීට අමතරව postman ලා ලිපි බෙදීම් කරනවා
    බැංකු ලිපි,Application,පුද්ගලික ලිපි,Bills,වෙසක් නත්තල් කාඩ්,CD packet,පාර්සල් වගේ ගොඩක් දේවල් බෙදනවා.
    **මචන් උඹල දන්නේ නැතිඋනාට ගොඩක් පොඩි මිනිස්සු තමයි තැපෑල එක්ක ඉන්නේ
    :sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawadda bn strike eka iwara wenne :confused:

    දින නියමයක් නැ බන්...රටේ පාලකයෙක් නැනෙ වෘත්තිය සමිති එක්ක සාගච්චා කරන්ඩ ඔහේ ඇදි ඇදී යනව...පොන්න රනිල අගමැති වෙද්දිම අපි නම් කියුව ඕව රටම විනාශයි..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙනින් රටවල තැපැල් කියන්නේ එක ආයතනයක සපයන සේවා රාශියක එකතුවක්, උන් ඉන්ෂුවරන්ස්, බෑන්කින්, වෙන එකක් තියා මම එකක දැක්ක ෆියුනරල් ප්ලෑන්සුත් තියෙනවා. :P:P
    අපේ සොන්නලු ගානක් අයකරලා මිනිස්සුන්ට එන බිල් ටික ගෙවන්න සෙට්කරගත්තත් ගානක් හොයන්න තිබුනා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,951
    8,293
    113
    Kotahena
    පුක හෝදන්නෙ නැතුව බෙට්ට පුකේ එල්ලි එල්ලී ඉන්න එක නිසා වතුර බිල අඩුයි කිව්වා වගේ. ආර්ථික ඔස්තාර් please
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ADA-Cartoon-212.jpg


    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වර්ජනත කරාම වාසි ලැබෙන රටක් දැක්කමයි....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වර්ජනත කරාම වාසි ලැබෙන රටක් දැක්කමයි....

    ;);) තව ටික කාලෙකින් පොන්න රනිල මහ බැකුව සුද්දකරපු නිසත් රට දියුනු උනා කියනව..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එලකිරි එකේ මොලේ තියන එවුන් ටිකක් ඉන්න එක ගැන සතුටුයි. අැත්තටම තැපලෙ ලාභ පාඩු හොයන එක සාධාරන නැ jkasunsee කියල තියන සේවාවන් ගොඩකින් තැපැලට කිසිම අාදායමක් නැ අඩුම ගානෙ විකුනන මුද්දර වත් තැපැලට අයිති නැ 10 ගහල දාන ලියුමට පිරිවැය රැපියල් 18 ඉතින් කොහොමද ලාභ ලබන්නෙ.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    වෙනින් රටවල තැපැල් කියන්නේ එක ආයතනයක සපයන සේවා රාශියක එකතුවක්, උන් ඉන්ෂුවරන්ස්, බෑන්කින්, වෙන එකක් තියා මම එකක දැක්ක ෆියුනරල් ප්ලෑන්සුත් තියෙනවා. :P:P
    අපේ සොන්නලු ගානක් අයකරලා මිනිස්සුන්ට එන බිල් ටික ගෙවන්න සෙට්කරගත්තත් ගානක් හොයන්න තිබුනා
    සහතික අැත්ත මේවා යෝජනා විදිහට ඉදිරිපත් වෙලා අවුරැදු ගානක් එ්ත් තැපැල කරන්නෙ කොමිස් එකකට වෙනත් බැංකු රක්ෂණ අායතන පෝසත් කරන එක.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අනිත් දේ හැම මැති අැමතිලටම නිදහස් තැපැල් පහසුකම් තියනවා මං දන්න විදිහට ලාභ ලැබෙයිද ඉතින්, ප්‍රයිවට් කරොත් ඔය ගානට ලියුම් ලැබෙයිද විදේශ පාර්සල් ලැබෙයිද දුප්පත් මිනිහට පිං පඩි ගෙවයිද
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනිත් දේ හැම මැති අැමතිලටම නිදහස් තැපැල් පහසුකම් තියනවා මං දන්න විදිහට ලාභ ලැබෙයිද ඉතින්, ප්‍රයිවට් කරොත් ඔය ගානට ලියුම් ලැබෙයිද විදේශ පාර්සල් ලැබෙයිද දුප්පත් මිනිහට පිං පඩි ගෙවයිද

    තැපෑලෙන් විතරක් නෙවේ. මිනිස්සුන්ගේ ඔළුවලිනුත් දේසපාලනේට තියෙන ඉඩ අයින් කරනකල් රට මෙහෙම මයි.