තැපැල් වර්ජනය තාවකාලිකව අවසන්

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Postal Strike තාවකාලිකව අවසන්

    තැපැල් වර්ජනය තාවකාලිකව අවසන්


    Postal-Strike_850x460_acf_cropped-4.jpg


    දින 16ක සිටි ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය තාවකාලිකව නතර කළ බව වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති පවසයි.

    ඇමතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති කළ සාකච්ඡාවකින් අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දීමට පොරෝන්දු වූ නිසා මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කරයි.

    එමෙන්ම තැපැල් මූලස්ථානය ඉදිරිපිට ක්‍රියාත්මක සත්‍යග්‍රහය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බවත් හෙට සිට ලබන 07 වැනිදා දක්වා අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත් පැවසීය.

    පොරෝන්දු වූ පරිදි විසඳුම් ලබා නොදුනහොත් 07 වැනිදා සිට යළි අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවත් ඒකාබද්ධ තැපැල් වෘතිකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    Source

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටම විනාශයි කිසීම තේරුමක් නැ...පලකයෙක් නැ පාලනයක් නැ සමාජයම පිරිහිලා..