තැපෑලේ නවතින බඩු

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තැපෑලෙන් බඩු නවත්වාගෙන ගෙදරට එවන අර රතුපාට කොලේ එක්ක එන ලියුම නැති උනොත් බඩු රිලීස් කර ගන්න ක්‍රමයක් තියෙනවද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    Ethanata gihin duplicate ekak ganna puluwan.

    Central mail exchange ekata gihin karagena tiyenawa. Colombo

    Tracking patan ganne R walin da
     
    • Like
    Reactions: wca

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    මොන වගේ බඩුද තැපෑලෙන් නවත්තන්නෙ ? මට කවදාවත් එහෙම වෙලා නෑ
    Tikak loku boxes wala ena ewa.. And phones wage ewa.. Hema ekema neme.. Randomly nathara karanawa..

    Reg air mail ena ewwa thama.. Tracking RBxxxxSG wage
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    අවුලක් නෑ, ලියුම නැති නම් ගිහින් ගතැහැකි ආයෙ අලුතෙන් ලියුමක් උන් හදලා දෙනවා.
     
    • Like
    Reactions: wca