තැපෑලෙන් බඩු නවත්වාගෙන ගෙදරට එවන අර රතුපාට කොලේ එක්ක එන ලියුම නැති උනොත් බඩු රිලීස් කර ගන්න ක්‍රමයක් තියෙනවද?