මේව්වා කොලු group වල යයි දැන්![]()
ලියාපදිංචි තැපැල් මල්ල
රාජ්‍ය සේවකයන්ට හොද ආදර්ශයක් මේ වර්ජනේ.
දැනෙන්න වර්ජනයක් කරන්න පුලුවන් තරමට හරි, හොද සේවාවක් දිලා තම ආයතනය රාජ්‍ය සේවයේ දැනෙන තැනක් කරගන්න ඕනා.
නැත්තම් මේ වගේ ලන්කට් පිටින් බැහැලා අවධානේ හිගාකන්න වෙනවා![]()
රාජ්‍ය සේවකයන්ට හොද ආදර්ශයක් මේ වර්ජනේ.
දැනෙන්න වර්ජනයක් කරන්න පුලුවන් තරමට හරි
seeya thapala wikunalaa danna hadapu welawe jeppo me wage jokku pitin natuwa neda!
අවුරුදු 60ක් තිස්සේ සමිති අටෝගෙන රට කාපු කාලකන්නි වැඩවර්ජන ජෙප්පෝ![]()
eka thama pradanama durwala kama. pramadasa witharai jeppo roast karala ooge wade kale..Balan giyama mun Awurudu 60k ma Jepponta baye idala tiyenne.![]()
Mewa adu gaane profit karanawa nam aulak ne. Anika Gov Pay walin Dada tika gewanna hadapu nisa profit eka tawa bahinawa munge. me balanna kiyana kathawa.
