කොරෝන කඩදාසි වලිනුත් බෝවෙනවද? ගෙදරට එන පියුම්ව ඉඹින්න යනවද? ලොල්
ow neda.. anik delivery services couriers wedaකොරෝන කඩදාසි වලිනුත් බෝවෙනවද? ගෙදරට එන පියුම්ව ඉඹින්න යනවද? ලොල්
apith asaranaiමටත් ඔය ප්‍රශ්ණය තියෙනවා, පාර්සල් එන්නේ නෑ, මම හිතන්නේ ඒ මිනිස්සු බයයි ෆොරීන් පාර්සල් හැන්ඩ්ල් කරන්න, උන්ට දොස් කියලත් වැඩක් නෑ, උනුත් අසරණයි.

ice wage nemeine ban, liyum, parsal athurudahan unoth unda waga kiyanne?..........කලින් වතාවේ විදුලි බල මණ්ඩලයෙ මෙනු කියවන උන් එන්න බෑ කියලා කිව්වේ. එහෙම අවදානමක් නෙවෙයි මුන් අයිස් ගහන්න තැනක් බල බලා ඉන්නේ. දුටු තැන අයිස් ගැහුවා..
hari ehema kiyala liyum goda gahala ewa athuru dahan unama minissu watena amaruwa? goda gahila thiyana tika hari sathi deken deka hari bedanna epai. ehema noweddi ewata wena deta kauda wagakiyanne?ලියුම් බෙදන එක විතරයි මං හිතන්නේ වෙන්නේ නැත්තේ. අත්‍යවශ්‍ය සේවා කියලා බෙහෙත් බෙදෙන වැඩ අරව මේවා වෙනවා. ඇත්තම කියනවා නම් බං ඒ මිනිස්සුන්ට තියෙන ආරක්ෂාව සෑහෙන්න අඩුයි නේ. දැන් ලියුම් බෙදන්න යන මනුස්සයාට දැනුමක් නෑ යන ගෙදර මිනිස්සුන්ට කොවිඩ් තියෙනවද නැද්ද කියලා. ඒ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න ඕනෑ ආරක්ෂිත ඇඳුමක් හරි දීලා. කඩදාසි වලින් බෝවෙන්නේ නෑ කියලා කියන්න එපා බං. වෙන්න පුළුවන් තමාඅනිත් කාරණය තමා තැපැල් කාර්යාලය කියන්නේ මිනිස්සු ගොඩක් යන එන තැනක්. අනිත් ආයතන එක්ක සාපේක්ෂව බැලුවහම. මොනම මනුස්සයා උනත් ජීවිතය අවදානමක් ගන්න කැමති නෑ. උඹ උනත් ඒ විදියේ රස්සාවක් කළා නම් එහෙම තමා මම තැපෑලෙ නෙමෙයි
![]()
ඒ දවස් වල ආපු ටිකනෙ ඇත්තෙ කොහොමත්, මේ ටිකේ ලිව්ම් බාරගත්තෙ නැතුව ගොඩගැහිල්ලක් නැතුව ඇති. ඒත් පිටරටින් එනවා ඇති. නිසි ක්‍රමවේදයක් හැදුවනම් හොඳයි, ඒ මිනිස්සුන්ගෙ ආරක්ශාවට, අඩුම ගානෙ මිනිස්සු දැනුවත් කරන්න ඕනි රෙජිස්ටර් ලිවුම අත්සන් කරන්න තමන්ගෙ පෑනවත් භාවිතා කරන්න කියලා, කොච්චර ලස්සනට දේවල් කරන්න පුලුවන්ද බන් , එහෙම නොවෙන එක හරි අපරාදයක්hari ehema kiyala liyum goda gahala ewa athuru dahan unama minissu watena amaruwa? goda gahila thiyana tika hari sathi deken deka hari bedanna epai. ehema noweddi ewata wena deta kauda wagakiyanne?
eka thamai mokatada gov service wala un padi ganne minissunta system ekakata wada karala denna barinam. gov service wala maha un danaganna ona un inne rate minissunta sewaya karanna salasumakata gov service wala minissu meheyawanna kiyala...ඒ දවස් වල ආපු ටිකනෙ ඇත්තෙ කොහොමත්, මේ ටිකේ ලිව්ම් බාරගත්තෙ නැතුව ගොඩගැහිල්ලක් නැතුව ඇති. ඒත් පිටරටින් එනවා ඇති. නිසි ක්‍රමවේදයක් හැදුවනම් හොඳයි, ඒ මිනිස්සුන්ගෙ ආරක්ශාවට, අඩුම ගානෙ මිනිස්සු දැනුවත් කරන්න ඕනි රෙජිස්ටර් ලිවුම අත්සන් කරන්න තමන්ගෙ පෑනවත් භාවිතා කරන්න කියලා, කොච්චර ලස්සනට දේවල් කරන්න පුලුවන්ද බන් , එහෙම නොවෙන එක හරි අපරාදයක්
thapal pettiyeda ban scan karanne?හයිබ්‍රිඩ් නෙමෙයිනෙ?
එන්ජින් මිස් එක a/c වලට බලපාන්නෙ ඇයි කියන එකයි අවුල.
සෙන්සර් අවුලක් ඇත්තෙ. ස්කෑන් පාරක් දාල බලන්න.
