forign parcel digatama awa .......... rata ariyama oya okkoma bedai ............ ebay,aliexpress aken parcel ennawa kiyana eka godak aya dan ne ...............මටත් ඔය ප්‍රශ්ණය තියෙනවා, පාර්සල් එන්නේ නෑ, මම හිතන්නේ ඒ මිනිස්සු බයයි ෆොරීන් පාර්සල් හැන්ඩ්ල් කරන්න, උන්ට දොස් කියලත් වැඩක් නෑ, උනුත් අසරණයි.
ඉතින් ලොකු අවධානමක් තියෙනවා වෙන කෙනෙක්ගෙන් එයාට බෝ වෙන්නත් එයාගෙන් ගමේ වෙනත් අයට බෝ වෙන්නත්. 

ලියුම් බෙදන එක විතරයි මං හිතන්නේ වෙන්නේ නැත්තේ. අත්‍යවශ්‍ය සේවා කියලා බෙහෙත් බෙදෙන වැඩ අරව මේවා වෙනවා. ඇත්තම කියනවා නම් බං ඒ මිනිස්සුන්ට තියෙන ආරක්ෂාව සෑහෙන්න අඩුයි නේ. දැන් ලියුම් බෙදන්න යන මනුස්සයාට දැනුමක් නෑ යන ගෙදර මිනිස්සුන්ට කොවිඩ් තියෙනවද නැද්ද කියලා. ඒ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න ඕනෑ ආරක්ෂිත ඇඳුමක් හරි දීලා. කඩදාසි වලින් බෝවෙන්නේ නෑ කියලා කියන්න එපා බං. වෙන්න පුළුවන් තමාඅනිත් කාරණය තමා තැපැල් කාර්යාලය කියන්නේ මිනිස්සු ගොඩක් යන එන තැනක්. අනිත් ආයතන එක්ක සාපේක්ෂව බැලුවහම. මොනම මනුස්සයා උනත් ජීවිතය අවදානමක් ගන්න කැමති නෑ. උඹ උනත් ඒ විදියේ රස්සාවක් කළා නම් එහෙම තමා මම තැපෑලෙ නෙමෙයි
![]()

ඔන්න ඕකයි තත්වේ, අනිත් එක courier වැඩ කියල කට්ටිය කියනවා උඹල දැකල තියනවද පුට් සයිකලේ එන courier service උබල දැකල තියනවද අතින් තෙල් ගහගෙන වැඩ කරන courier service ( courier service අතින් තෙල් ගහන් වැඩ කරනවද කියල මාත් හරියටම දන්නේ නෑ හැබැයිදැනට තැපැල් කාර්යාල විවෘත කරල තියෙන්නේ සායනික බෙහෙත් බෙදීමේ කටයුතු වලට, EMS, Speed Post, COD, ඩිලිවරි වලට සහ විශ්‍රාම වැටුප්, මහජනාධාර, ගොවි විශ්‍රාම වැටුප් වගේ ගෙවීම් කටයුතු වලට විතරයි සාමාන්‍ය ලිපි සහ රෙජිස්ටර් ලිපි වල බෙදීමේ ප්‍රමාදයක් තියෙනවා මේ තත්වයත් එක්ක
මම දන්න තරමින් දෛනිකව ගමේ ගෙයින් ගෙට යන රාජ්‍ය සේවකයා තමයි තැපැල්කරු කියන්නේ ඉතින් අනිවාර්යෙන් අවධානමක් එක්ක තමයි ඒ අය වැඩ කරන්නේ, ඒ වුනත් වැක්සීන් එක දෙන්නවත් ප්‍රමුඛතාවය දීලා නෑ ඒ වගේම අවම සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් තමයි දීලා තියෙන්නෙත්,ඉතින් ලොකු අවධානමක් තියෙනවා වෙන කෙනෙක්ගෙන් එයාට බෝ වෙන්නත් එයාගෙන් ගමේ වෙනත් අයට බෝ වෙන්නත්.
දැනට මේ කොවිඩ් 19 හේතුවෙන් තැපැල්සේවකයින් කිහිපදෙනෙක් මිය ගිහිල්ලත් තියෙනවා, සැලකිය යුතු ප්‍රමාණයකට ආසාදනය වෙලත් තියෙනවා ඉතින් ඒ වගේ අවධානමක් එක්ක රැකියා කරන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීලා ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරලා ඒ අයගේ සේවය ලබා ගැනීම රජයේ වගකීමක්.
![]()
![]()
![]()
------ Post added on Jun 19, 2021 at 10:11 AM
) කොහොමහරි තමන්ගේ අතින් වියදම් කරන් වැඩ කරන මේ මිනිස්සුන්ට අඩුගානේ රජයෙන් දුන්න Bike එකවත් හම්බුනේ නෑ.
