Kohoma dukak hithe thada karan innawada kiyala hithenawa. honda nirmanayak.



ජීවිතේ ඔහොම තමා සොදුරියඇයි යකෝ මේ බූට් සින්දු ටික ඔක්කොම එක පාර බම්ප් උනේ...
මම උදේ පාන්දරම දවස පටන් ගත්තේ ඒ සෙට් එකෙන්...
මේ හතරවෙනි එක..
මොනව උනත් අන්තිම ටික කියවනකොට
බාර් එකක් ඇතුළ තනියම මුල්ලකට වෙලාශොට් එකක් නවා ගන්න එකෙක් මැවිල පෙනුනා...

