ගිය ආත්මේ මිනිහ ට වඩා ඌට සල්ලි තියනව කියල් සෙට් කරගෙන අදි .. ඒක ඉතින් ඔඡ්ච්ර දෙයක් කරපු එකේ මූට ගහන්න නොදී ඉන්නේ නෑගිය ආත්මේ මිනිහව දැක්කලු. හොඳ සල්ලි තියෙන කෙනෙක්ලු. අනේ මන්ද බන් මිනිස්සු මෙච්චර මෝඩයිද බන්.![]()
ඉතිරි ටිකේ තියෙන්නේ කපුවා ගිහින් හොරෙන් බලන් අතේ ගහන ටික .. උබට ඒක ඕන ද ?මම බලපු එකේ, ඔයා ගහන්න මම යන්නම් කියලා කපුවා යනවනෙ. ඉතිරි ටික නැද්ද
------ Post added on Oct 23, 2025 at 3:25 PM
