mchn sira harida meh kadawal wala minisus baninwa bn pare aine kada dagena inna minissu mehe ekekta bonna nah okkoma patonwa kiyala![]()
කුරුනෑගලත් ගස්ටික සුද්ද කරලා පොල් වවන සීන් එකක් ද්හැනගන්න ලැබුනා. .
තැබිලිත් කලවමට දානවා ඇති. .
කොමත් කඩේ තැබිලි ගෙඩියක් 50ක් වෙනවා. .



