තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mchn sira harida meh kadawal wala minisus baninwa bn pare aine kada dagena inna minissu mehe ekekta bonna nah okkoma patonwa kiyala :(

    කුරුනෑගලත් ගස්ටික සුද්ද කරලා පොල් වවන සීන් එකක් ද්හැනගන්න ලැබුනා. .
    තැබිලිත් කලවමට දානවා ඇති. .

    කොමත් කඩේ තැබිලි ගෙඩියක් 50ක් වෙනවා. . :yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අෙන් මන්දා, සිහිනය නම් ලස්සනට අැෙදනවා. ඒ්ත් වැෙඩ්ට බැහැලම බලන්න ඔ්න ෙසල්ලම. ගැනුම් කරුවන් ෙහායන්න ගියාම ෙඩාලර් 1300/-ක් ඒ්ජන්සියට ෙගවන්නලු. යන්තම් වාරික 10කින් ෙගවන්න ෙසට් කරෙගන බයර් ෙකෙනක් අැල්ලුවා කියමුෙකා්. දැන් තැඹිලි ෙගඩි 500/- ගාෙන් ගුවන් බඩු ෙලස ඉල්ලුවා. ගුවන් ගමන් ගාස්තුව කිෙලා් ඒකකට 1$. එතනම 146/-ක් තැඹිලි ගෙඩියක තරගකාරී මිල වෙන්නේ .95$ ඉතින් මොකද කරන්නේ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කුරුනෑගලත් ගස්ටික සුද්ද කරලා පොල් වවන සීන් එකක් ද්හැනගන්න ලැබුනා. .
    තැබිලිත් කලවමට දානවා ඇති. .

    කොමත් කඩේ තැබිලි ගෙඩියක් 50ක් වෙනවා. . :yes:

    :( ow ow saho owa ara apple wage cover karla rata yawanalu mata eheliyagodadi anti kenek kiwwe:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අෙන් මන්දා, සිහිනය නම් ලස්සනට අැෙදනවා. ඒ්ත් වැෙඩ්ට බැහැලම බලන්න ඔ්න ෙසල්ලම. ගැනුම් කරුවන් ෙහායන්න ගියාම ෙඩාලර් 1300/-ක් ඒ්ජන්සියට ෙගවන්නලු. යන්තම් වාරික 10කින් ෙගවන්න ෙසට් කරෙගන බයර් ෙකෙනක් අැල්ලුවා කියමුෙකා්. දැන් තැඹිලි ෙගඩි 500/- ගාෙන් ගුවන් බඩු ෙලස ඉල්ලුවා. ගුවන් ගමන් ගාස්තුව කිෙලා් ඒකකට 1$. එතනම 146/-ක් තැඹිලි ගෙඩියක තරගකාරී මිල වෙන්නේ .95$ ඉතින් මොකද කරන්නේ.

    Mona agency ekakda ban kiyanne:eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    Koheda ban 6 ta 7 ta thiyanne
    koheth 6-7 Max Rs.10i api gedara thabili denne Rs.10ta. me para set eka dunneth Rs.10ta. :yes:

    10 ta buyer kenek enakam tikak inna one. regular buyer ge price 6-7. Rs.8.50 wena dawasuth thiyenawa. Rs.5.50 th wenawa wassoth ehema. grand mother (achchi) denne regular buyerta. eya ge gas godai nisa Rs.10ta ganna ayata loku lorry na. :(
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Thambili

    thambili export karalaloku ganak hoyanna haki kiyala me news dakala baluwa meka aththatama karanna haki deyakda kiyala. export walata rajayen labena pahasukam nam hari shock. hama thaninma wata karala hira karagena gana kapanna thamai balanne. coconut development authority ekata giyama loke nathi dewal. wahen oro kiyanawa boru wadak lesi naha kiyala. buyersla allaganna baha lesiyen. amaruwen ekek alla gena price confirm karagena kapparak dewal ekka gemata enter wenakota kari hambayek ton ekama 325$ gihillama denna puluwan kiyala. thuk nodakin...
     

    bnsdfernando

    Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    තැබිලි වලට විතරද බන් මාර්කට් එකක් තියෙන්නෙ පිටරට කුරුම්බා වලට නැද්ද?
     

    erooz

    Member
    Jan 29, 2017
    18
    0
    0
    සුපිරි ත්‍රෙඩ් එක

    ඇදගෙන යමන්කෝ ත්‍රෙඩ් එක දිගටම..

    තැබිලි ගැන විතරක් ඇයි බන් කතාව??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    තැඹිලි වතුර පිටරට යවන මගේ යාලුවෙක් ඉන්නවා
    ඌ මට ගිය සතියෙ කිවුවා බිස්නස් එක කෙලවේගෙන යනවා ලංකාවෙ එවුන් වතුර කලවම් කරපු තැඹිලි වතුර යවන නිසා කියලා
    ඒක නිසා ලංකාවෙන් වෙන එවුන් යවන හොද ඒව පවා ගන්නෙ නැහැ කියලා

    ලංකාවෙ එවුන් බිස්නස් කරන්න දන්නෙ නැහැ බන් වැඩි ලාබ හොයන්න ගිහින් සිරාවට කරන්න පුලුවන් බිස්නස් කෙල කරගන්නවා