තැඹිලි සීන් එක හොය හොය බලන්න එපා😥

Sharky.3333

Well-known member
  • Jul 21, 2016
    485
    562
    93
    ඇත්ත බන්...ඒ කපල් එකේ නූගත්මයි,ලමයෙක් ගැන තියෙන ආසාවයි දෙකම අර ගෙරි කපුවා ප්‍රයෝජනයට ගන්නවා....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    සිරාවට උන් ගමක මිනිස්සුනෙහ්? ගමේ ගෑනුන්ගෙන් වද ගෑනි කියලා අහලා අහලා , ලමයෙක් නැතුව සාංකවෙන් ඉදලා ඉදලා දන්න වෙදකම් බෙහෙත් ඔක්කොම රටේ වටේම ගිහින් කරලත් ප්‍රථිපලයක් නැති උනාම ඔහොම දේකට උනත් යන්න පුලුවන් බං ඒ මිනිස්සුන්ගෙ උගත්කමේ තරම අනුව. ඒ වෙලාවට පිදුරු ගහේ උනත් එල්ලෙනවා. ඒක තමන්ටම වෙලා බලන්න ඕන.

    හොර වේස කපුවො ඒ මිනිස්සුන්ගෙ අසරණකමෙන් සල්ලි විතරක් කඩගෙන ඉන්නෙ නැතුව දැන් පොන්න ආතලුත් ගන්න අරං. කැරි පොන්න කපුවා හොයලා මරන්න තියෙන්නෙ
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    ඇත්ත බන්...ඒ කපල් එකේ නූගත්මයි,ලමයෙක් ගැන තියෙන ආසාවයි දෙකම අර ගෙරි කපුවා ප්‍රයෝජනයට ගන්නවා....

    කි දෙනෙක්ට ගහන්න ඇතිද බන්. ඔච්චර මෝඩයි ද මුන්.
    අපි නොදන්න ඒවා කොච්චර වෙනවා ඇත්ද. එක අතකින් Positive මේක. දැන් වත් කැරි දෙයියෝ කියලා දෙයක් නැහැ කියලා තෙරුන් ගනී :rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    වීඩියෝ දෙක බලලා තේත් ගහලා බඩු ගියාට පස්සේ දාන ත්‍රෙඩ්
    cat-stare-angry-cat.gif
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    එතන වැලකට එහා ගියා හෙන සෙන්සිටිව් කේස් එකක් පේනවා මට නම් :no: :no:
    ow ban paw ara gani..ekko miniha wiswasa karala giyama minihawa andala ara wesige puta chance gannawa kariyawa aten ellanna one...
     

    nidarsha91

    Well-known member
  • මචන් මම නං ඔය කියන සීන් එක දන්නෙ නෑ. හැබැයි මේකෙ දාල තිබ්බ නේද වීඩියෝ එකක් ගෑනු කෙනෙක්ගෙ පියයුරු ලඟ ඉන්න මිනිහෙක්ගෙ වගෙඇ තියෙන තම්බ්නේල් එකක්. ඒ තම්බ්නේල් එකම අප්‍රියයි. ඔය වගේ බාල වැඩ කවදාවත් දියුණු මනසකින් ප්‍රශ්න දිහා බලන්න පුරුදු නොකරපු ඔලු වලින් අයින් කරන්න බැහැනෙ නේද?

    තමන්ට කරන්න නියමිත මොකක්ද කියල තේරුම් නොගන්න මිනිස්සු අනන්තවත් එක එක ගෝල්ස් පස්සෙ හති දදා දුවනවා. ඊට පස්සෙ ඔය වගේ මිනිස්සුන්ට රැවටෙනවා. පව් බන් ඇත්තටම. හුඟාක් කාන්තාවො කසාද බඳින්න ඕන කාලෙ අරක හොඳද මේක හොඳද කිය කිය තීරණයක් ගන්න බැරුව ඉන්නවා. ඊට පස්සෙ දරුවො නැහැ. ඒ හින්ද නොකරන දෙයක් නැහැ දරුවො හදාගන්න කියල. බස් ජැක්සන්ල ගාවදි කට වහගෙන ලැජ්ජාවට එනව වගේ ඔය වගේ දේවල් වලදිත් කාන්තාවො එක එක විදියට අපයෝජනය වෙනවා. ආයෙ සමහරු දරුවො නැති කරගෙන පස්සෙ දරුවො හොයද්දි දරුවො නැති වෙලා.

    ආකල්පමය අතින් නොදියුණු, කොහොම හරි සල්ලි හොයන්න ඕන කියල මානසිකත්වයක් හදාගෙන ඉන්න කපටි මිනිස්සු අවසානෙ තමන්ගෙ ලිංගික අවශ්‍යතාත් අර කාන්තාවන්ගෙන් ඉටු කරගන්නවා. ඕව නං හෙන ගහන වැඩ. වැඩේ වෙන්නෙ ඉස්සර නං ඕව වුණා ඉවරයි. දැන් ඉතින් ඒව සමාජගත වෙන්නෙ ගෝලීයකරණයත් එක්ක ඇසිල්ලකින් :(
     

    nidarsha91

    Well-known member
  • කි දෙනෙක්ට ගහන්න ඇතිද බන්. ඔච්චර මෝඩයි ද මුන්.
    අපි නොදන්න ඒවා කොච්චර වෙනවා ඇත්ද. එක අතකින් Positive මේක. දැන් වත් කැරි දෙයියෝ කියලා දෙයක් නැහැ කියලා තෙරුන් ගනී :rolleyes:
    ඒක තේරුම් ගන්න තරම් බහුතර බුද්ධිමත් කොටසක් ශ්‍රී ලංකාවෙ පවතින්න නං, මේක දැන් තියෙන තත්වෙන් සම්පූර්ණම ෆෝමැට් වෙන්නම වෙයි නේද ලොක්කා?
     
    Oct 6, 2025
    12
    3
    3
    කි දෙනෙක්ට ගහන්න ඇතිද බන්. ඔච්චර මෝඩයි ද මුන්.
    අපි නොදන්න ඒවා කොච්චර වෙනවා ඇත්ද. එක අතකින් Positive මේක. දැන් වත් කැරි දෙයියෝ කියලා දෙයක් නැහැ කියලා තෙරුන් ගනී :rolleyes:
    Eka thama bn, meka leak wechcha ekkakne. Leak krpu nathi keeyk wenna atha me wage, thawa gaanu keeyk rawatenna arhda
     
    • Sad
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • සිරාවට උන් ගමක මිනිස්සුනෙහ්? ගමේ ගෑනුන්ගෙන් වද ගෑනි කියලා අහලා අහලා , ලමයෙක් නැතුව සාංකවෙන් ඉදලා ඉදලා දන්න වෙදකම් බෙහෙත් ඔක්කොම රටේ වටේම ගිහින් කරලත් ප්‍රථිපලයක් නැති උනාම ඔහොම දේකට උනත් යන්න පුලුවන් බං ඒ මිනිස්සුන්ගෙ උගත්කමේ තරම අනුව. ඒ වෙලාවට පිදුරු ගහේ උනත් එල්ලෙනවා. ඒක තමන්ටම වෙලා බලන්න ඕන.

    හොර වේස කපුවො ඒ මිනිස්සුන්ගෙ අසරණකමෙන් සල්ලි විතරක් කඩගෙන ඉන්නෙ නැතුව දැන් පොන්න ආතලුත් ගන්න අරං. කැරි පොන්න කපුවා හොයලා මරන්න තියෙන්නෙ
    මරල ඉවර කරන්න පුළුවන් උනා නං මමත් මේ වෙද්දි මිනි මරුවෙක් මචන්. අපේ පවුලෙ අනිත් අය ඔය වගේ හොර කපුවො, හොර දෙයියො, කට්ටඬි, සිස්ටර්ල, බ්‍රදර්ල වගේ හැම එකාවම ප්‍රශ්න නොකර විශ්වාස කරනවා. ඉතින් හිතපන්කො මම ප්‍රශ්නයක් ඇහුව ගමන් මම වැරදී. මට යකෙක් වැහිලා. මම දෙයියන්ට බනිනව කියල එකම වාතයක් වුණා. හිතපන්කො ඉතින්. මම ඔය ප්‍රශ්නෙට විසඳුම් හොයන්නෙ කාලෙක ඉඳල. මොකද අපි මේ පරිසරේ හරියන්නෙ නෑ කියල එහෙම මිනිස්සු ඉන්න පරිසරයක් අත ඇරල වෙන තැනකට යන එකෙන් මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ.

    01. ලංකාව ඔය තත්වෙන් ගොඩ ගන්න පුළුවන් හොඳම ක්‍රමය ඔහොම කරන වුන්ව අල්ලල බිස්නස් රෙජිස්ට්‍රේශන්ස් කරවන්න ඕන. මොකද උන් හම්බ කරනවා බදු නොගෙවා. මොකද එහෙම වුණොත් ඇත්තටම භින්නෝන්මාදය මාස හිස්ටීරියා වගේ වුන්ව බෙදල උන්ට බෙහෙත් දෙන්නත්, හොර කපුවන්ව නවත්තන්නත් පුළුවන් වෙයි.

    මට නං එතනින් එහාට ඕකට විසඳුමක් පේන්නෙ නෑ මචන්. මොකද උන්ව මැරුවා කියල හෙට තවත් එකෙක් ඕක නියම ජොබ් එක කියල ඕකට බහිනවා. නියාමනයකුයි ඕන කරන්නෙ ඕකට.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Eke aluth video ekak dakka..eke thibune thabili wathura bona case ekak. e case ekedi gani heluwen inne wade ewara welath. normally oka ewara unama tug gala adum adinawane. eke gani ganak wath anthuwa gdak wela heluwen innawa. passe miniha yanawa ethanin. kapuwa gawa thamay adum adinneth hemihita. mata penne ganith eken amuthu trill ekak gananwa wage..ane manda.
     
    • Love
    Reactions: SomiBoyz